එලකිරි Night Club IX

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉතින් අපට පාන්ද
    avatar123465_40.gif
    උපරිම වේදනාව :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගුඩ් මෝර්නින්ග් කුකුලනේ

    අදනම් අපි ෆ්‍රී එකේ ඉන්නවා

    හෙට තොපිලට නිවාඩුද
    මට අදයි හෙටයි දෙකම වැඩ කියහන්කෝ.......:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මට අදයි හෙටයි දෙකම වැඩ කියහන්කෝ.......:dull:
    :sorry::sorry:මටනම් එන්න කිව්වෙ නෑ හෙට ඉතින් මන් යන්නෙ නෑ
    එන්න කියයිද දන්නෙ නෑ :eek::eek:

    තෝ මොකෝ වැඩ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry::sorry:මටනම් එන්න කිව්වෙ නෑ හෙට ඉතින් මන් යන්නෙ නෑ
    එන්න කියයිද දන්නෙ නෑ :eek::eek:

    තෝ මොකෝ වැඩ
    Sales division එකේ හු*තෙක්ගේ වැඩකට හෙට මාතර යන්න එන්නලු බන්......:growl:
    මම කිව්වා මට තුන් වේලටම කන්න දීලා තව කීයක් හරි දීපන් මගේ නිවාඩුවට හරියන්න කියලා......මූ ඒකටත් හා කිව්වා කියහන්කෝ.......:eek:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Sales division එකේ හු*තෙක්ගේ වැඩකට හෙට මාතර යන්න එන්නලු බන්......:growl:
    මම කිව්වා මට තුන් වේලටම කන්න දීලා තව කීයක් හරි දීපන් මගේ නිවාඩුවට හරියන්න කියලා......මූ ඒකටත් හා කිව්වා කියහන්කෝ.......:eek:
    :eek::eek:එහෙනම් බඩ පැලෙන්න කාපන්
    මටත් එන්න කියයිද දන්නෙ නෑ බන් :sorry::sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒවා රෑ 9වෙනකන් කරපන්,උබ විතරද ඔ‍ෆිස් එකේ ඉන්නේ:eek:
    :growl:පල ඩෝ
    මන් විතරයි වැඩ කරන්නෙ අනිත් උන් අයිස් ගහනවා :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek:එහෙනම් බඩ පැලෙන්න කාපන්
    මටත් එන්න කියයිද දන්නෙ නෑ බන් :sorry::sorry:
    මම කොහොමහ හරි නොගිහින් ඉන්නම තමයි බලන්නේ......සල්ලි වගේ නෙවෙයිනේ බන් නිවාඩුව......:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම කොහොමහ හරි නොගිහින් ඉන්නම තමයි බලන්නේ......සල්ලි වගේ නෙවෙයිනේ බන් නිවාඩුව......:dull:
    ඒකනම් ඇත්ත බන්
    හෙට පොඩි රව්මක් දාන්න ඕනෙ :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :sorry::sorry:මටනම් එන්න කිව්වෙ නෑ හෙට ඉතින් මන් යන්නෙ නෑ
    එන්න කියයිද දන්නෙ නෑ :eek::eek:

    තෝ මොකෝ වැඩ
    මොකෝ කියන්නෙ පතන්නද හෙටට ප්‍රාර්ථනයක් :rofl:?
     
    Status
    Not open for further replies.