මට අදයි හෙටයි දෙකම වැඩ කියහන්කෝ.......ගුඩ් මෝර්නින්ග් කුකුලනේ
අදනම් අපි ෆ්රී එකේ ඉන්නවා
හෙට තොපිලට නිවාඩුද

මට අදයි හෙටයි දෙකම වැඩ කියහන්කෝ.......![]()

මටනම් එන්න කිව්වෙ නෑ හෙට ඉතින් මන් යන්නෙ නෑ

ඒවා රෑ 9වෙනකන් කරපන්,උබ විතරද ඔෆිස් එකේ ඉන්නේඑතකොට අප්පොච්චද ඉතුරු වැඩ කරන්නේ

Sales division එකේ හු*තෙක්ගේ වැඩකට හෙට මාතර යන්න එන්නලු බන්......මටනම් එන්න කිව්වෙ නෑ හෙට ඉතින් මන් යන්නෙ නෑ
එන්න කියයිද දන්නෙ නෑ
තෝ මොකෝ වැඩ


Sales division එකේ හු*තෙක්ගේ වැඩකට හෙට මාතර යන්න එන්නලු බන්......
මම කිව්වා මට තුන් වේලටම කන්න දීලා තව කීයක් හරි දීපන් මගේ නිවාඩුවට හරියන්න කියලා......මූ ඒකටත් හා කිව්වා කියහන්කෝ.......![]()

එහෙනම් බඩ පැලෙන්න කාපන්

ඒවා රෑ 9වෙනකන් කරපන්,උබ විතරද ඔෆිස් එකේ ඉන්නේ![]()
පල ඩෝ
මම කොහොමහ හරි නොගිහින් ඉන්නම තමයි බලන්නේ......සල්ලි වගේ නෙවෙයිනේ බන් නිවාඩුව......එහෙනම් බඩ පැලෙන්න කාපන්
මටත් එන්න කියයිද දන්නෙ නෑ බන්![]()

ඒකනම් ඇත්ත බන්මම කොහොමහ හරි නොගිහින් ඉන්නම තමයි බලන්නේ......සල්ලි වගේ නෙවෙයිනේ බන් නිවාඩුව......![]()

මොකෝ කියන්නෙ පතන්නද හෙටට ප්රාර්ථනයක්මටනම් එන්න කිව්වෙ නෑ හෙට ඉතින් මන් යන්නෙ නෑ
එන්න කියයිද දන්නෙ නෑ
තෝ මොකෝ වැඩ
?