එලකිරි Night Club IX

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බල්ලන් බුරනු ඇත.නමුත් ගමන නොනවතින්න.ගල් ගැසීමට යාමෙන් පමා වන්නේ නුඹටම ය.

    -වින්ස්ටන් චර්චිල්-
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මෙලෝ රහක් නෑ බොල
    ඊයෙ නිවඩුව කියල ගත්තෙ නෑ කියල කේස් මේක මහ හුත්& කතාවක්නෙ බන්
    ෆ්යින් එකක් ගහන්න කිව්වලු ගහපන්කෝ බලන්න මේ හු** දාල හොදවයින් දෙකක් තුනක් කියල යනවා යන්න
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔහොම හුකාරිස් සීන් හැම තැනම ති‍යනවා බන්.......මම operation එකට ගත්ත නිවාඩු ටිකටත් no pay දාල තිබුනේ......:angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    :sorry::sorry:
     
    නැව් වල වැඩට ගියාම වෙන අසධාරණ ඇහුවොත් උඹල ඕව නෝමල් හිතයි..ඕනිනම් කියන්නම් හිත හැදෙන්න.. ඒ නිසා ටිකක් ඉවසල හිටපල්ල :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    උබත් බැනහන්,ජොබ් එක නැති උනොත් මං නෑ ඕං කිව්වා :sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඊ‍යේ මාතර ගිහින් එනකොට පාන්දර තුන‍යි බන්........:dull:
    ඩොටේ පොට් එකකටද ගියේ,ඕවා අටවන්න කොල්ලො 4ක් වත් යනවද...?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔහොම හුකාරිස් සීන් හැම තැනම ති‍යනවා බන්.......මම operation එකට ගත්ත නිවාඩු ටිකටත් no pay දාල තිබුනේ......:angry:
    :(මර්කන් නිවාඩු ගන්නත් අහන්න ඕනෙද බන්
    මොකාටද එන්නෙ බලමුකෝ මේක හරි මගුලක්නෙ බන්
    බොසා මූනට බැන්නෙ නෑ අපේ බොසා තමා කිව්වෙ මෙහෙම කිව්වා කියලා මූනට කිව්වොත් මාත් කියනව ගෙදර ඉන්න බලාගෙනම :frown:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නැව් වල වැඩට ගියාම වෙන අසධාරණ ඇහුවොත් උඹල ඕව නෝමල් හිතයි..ඕනිනම් කියන්නම් හිත හැදෙන්න.. ඒ නිසා ටිකක් ඉවසල හිටපල්ල :(
    :sorry:අයි මචන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැව් වල වැඩට ගියාම වෙන අසධාරණ ඇහුවොත් උඹල ඕව නෝමල් හිතයි..ඕනිනම් කියන්නම් හිත හැදෙන්න.. ඒ නිසා ටිකක් ඉවසල හිටපල්ල :(
    හැමතැනම ප්‍රශ්න තම‍යි බන්.......තමන්ගෙම කි‍යලා තේ කඩ‍යක් දාගෙන හිටි‍යත් හිත නිදහස් කි‍යන්නේ ඒකනේ.......:sorry:
    ඩොටේ පොට් එකකටද ගියේ,ඕවා අටවන්න කොල්ලො 4ක් වත් යනවද...?
    අටවන්න නෙවෙ‍යි බන් site visit එකකට විතර‍යි ගි‍යේ......:)
    අටවන්න ‍යන ගාන ඉතින් වැඩේ හැටි‍යට තම‍යි.......:yes:
    :(මර්කන් නිවාඩු ගන්නත් අහන්න ඕනෙද බන්
    මොකාටද එන්නෙ බලමුකෝ මේක හරි මගුලක්නෙ බන්
    බොසා මූනට බැන්නෙ නෑ අපේ බොසා තමා කිව්වෙ මෙහෙම කිව්වා කියලා මූනට කිව්වොත් මාත් කියනව ගෙදර ඉන්න බලාගෙනම :frown:
    කොහෙත් ඔහොම තම‍යි බන්......හූරගෙන කාලා එලවන්න තම‍යි බලන් ඉන්නේ.......:growl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හැමතැනම ප්‍රශ්න තම‍යි බන්.......තමන්ගෙම කි‍යලා තේ කඩ‍යක් දාගෙන හිටි‍යත් හිත නිදහස් කි‍යන්නේ ඒකනේ.......:sorry:

    අටවන්න නෙවෙ‍යි බන් site visit එකකට විතර‍යි ගි‍යේ......:)
    අටවන්න ‍යන ගාන ඉතින් වැඩේ හැටි‍යට තම‍යි.......:yes:

    කොහෙත් ඔහොම තම‍යි බන්......හූරගෙන කාලා එලවන්න තම‍යි බලන් ඉන්නේ.......:growl:
    :(:(බලමුකෝ බන් රෙද්ද වැඩ කරන එකත් එපා උනා දැන්
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :(:(බලමුකෝ බන් රෙද්ද වැඩ කරන එකත් එපා උනා දැන්
    ඕවා අධිරාජ්ජවාදී කුට කුමන්ත්‍රණ,උබව එලවන්න හදන්නේ,
    එලෙව්වත් යන්න එපා :frown:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙනම් කියහන් my3 ට රිපොට් කරනවා කියලා,උන් බය වෙයි :P
    :baffled::baffled:මෙහෙ වැඩ කරන උන්ට චන්දෙටවත් ගෙදර යන්න දුන්නෙ නෑ බන්
    නඩු දානව දන්නවනම්
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕවා අධිරාජ්ජවාදී කුට කුමන්ත්‍රණ,උබව එලවන්න හදන්නේ,
    එලෙව්වත් යන්න එපා :frown:
    :eek::eek:එලෙව්වොත් යන්න වෙනවනෙ බන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(:(බලමුකෝ බන් රෙද්ද වැඩ කරන එකත් එපා උනා දැන්
    මමත් කලින් වැඩ කරපු තැනදි බොසත් එක්ක අම්බානකට වලි දාගෙන ති‍යනවා බන්.......දැනුත් නැතුවම නෙවෙ‍යි ඉතින්.......:dull:

    හැබැ‍යි උන් පල නොකි‍යා පලා බෙදනකොට එපාවෙලා ‍යන්න නං එපා මචන්........ගේම ඇදලා මරාගෙන මැරෙන්න හරි හිටපන්.....:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මමත් කලින් වැඩ කරපු තැනදි බොසත් එක්ක අම්බානකට වලි දාගෙන ති‍යනවා බන්.......දැනුත් නැතුවම නෙවෙ‍යි ඉතින්.......:dull:

    හැබැ‍යි උන් පල නොකි‍යා පලා බෙදනකොට එපාවෙලා ‍යන්න නං එපා මචන්........ගේම ඇදලා මරාගෙන මැරෙන්න හරි හිටපන්.....:yes:
    :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek:එලෙව්වොත් යන්න වෙනවනෙ බන්
    උඹව permanent කරලද ති‍යෙන්නේ...... එහෙනං උන්ට ඕන විදි‍යට එලවන්න බෑ මචන්......:no:
     
    Status
    Not open for further replies.