එලකිරි Night Club IX

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    hithe_naliyana_heluwa.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දානෙකට ගිහින් බඩ පැලෙන්න කෑවා.......:P
    ඇත්තමද කියන්නේ... :shocked::shocked:

    මාත් මේ අර අක්කා නැති වෙලා 3 මාසෙ බනට ගිහිං.. හොදට ‍කොටා බාලා ආවෙ :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇත්තමද කියන්නේ... :shocked::shocked:

    මාත් මේ අර අක්කා නැති වෙලා 3 මාසෙ බනට ගිහිං.. හොදට ‍කොටා බාලා ආවෙ :baffled:
    මේක ආච්චි කෙනෙක්ගේ අවුරුද්දේ දාන‍යක් මචන්.......ව‍යසට ගිහින්ම මැරුන හින්දා කාටවත් දුකකුත් නෑ........:baffled:
    :cool::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙන්න සංකපාල‍යට එකෙක් සද්ද‍යක් දානවෝ........:lol:

    මේ...
    වෙන මගුල් නොකර “රෝස කටු“ ලියල ඉවර කරපන්
    ඔන්න ආයෙ කියන්න තියාගන්න එපා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක ආච්චි කෙනෙක්ගේ අවුරුද්දේ දාන‍යක් මචන්.......ව‍යසට ගිහින්ම මැරුන හින්දා කාටවත් දුකකුත් නෑ........:baffled:

    :cool::rofl:
    :baffled::baffled: කාලා මරණ තමා. මෙහෙ නං අදත් ඇඩුවා බං :sorry:

    කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් දැම්මා ටිකක් ලොකු ද මන්දා :rolleyes::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ මොන හු*තක්ද බොල.......ගෑණුන්ගේ රූප දාන්න ඕන නං ත්‍රෙඩ් එකක් දාපල්ලකෝ.......:angry:
     
    Status
    Not open for further replies.