28000 සුට්ටනි
ඇත්තමද කියන්නේ...දානෙකට ගිහින් බඩ පැලෙන්න කෑවා.......![]()



මේක ආච්චි කෙනෙක්ගේ අවුරුද්දේ දානයක් මචන්.......වයසට ගිහින්ම මැරුන හින්දා කාටවත් දුකකුත් නෑ........ඇත්තමද කියන්නේ...
මාත් මේ අර අක්කා නැති වෙලා 3 මාසෙ බනට ගිහිං.. හොදට කොටා බාලා ආවෙ![]()




මේ...
වෙන මගුල් නොකර “රෝස කටු“ ලියල ඉවර කරපන්
ඔන්න ආයෙ කියන්න තියාගන්න එපා...
මේක ආච්චි කෙනෙක්ගේ අවුරුද්දේ දානයක් මචන්.......වයසට ගිහින්ම මැරුන හින්දා කාටවත් දුකකුත් නෑ........
![]()

කාලා මරණ තමා. මෙහෙ නං අදත් ඇඩුවා බං 


මේ මොන හු*තක්ද බොල.......ගෑණුන්ගේ රූප දාන්න ඕන නං ත්රෙඩ් එකක් දාපල්ලකෝ.......![]()
kollontada asa?

උඹට සසා නැතුව මෝල් අමාරුව වැඩි උනාට අපිට එහෙම කේස් නෑ.....kollontada asa?
![]()
![]()
