දානෙකට ගිහින් බඩ පැලෙන්න කෑවා.......![]()

උඹත් කෙට්ටු වුනාට බඩක් තියෙනව යම් තරමක මේ මොන හු*තක්ද බොල.......ගෑණුන්ගේ රූප දාන්න ඕන නං ත්රෙඩ් එකක් දාපල්ලකෝ.......![]()

දැන්වත් මූ සැනසෙයිද බලමු.. දැන් ඉතින් උදේම මරු කියවයි

මේ මොන ජරාවක්ද බන්......මෙන්න ඉන්නවා නියම බල්ලෙක්......IMG
දැන්වත් මූ සැනසෙයිද බලමු.. දැන් ඉතින් උදේම මරු කියවයි
![]()


ඔකේ LCD and DIGITIZER වෙනම වෙන් කරන්න බැරිද බන්..

මෙහෙ ඒවා කොලිටි එක කොහොම වෙයිද දන් නෑ, මෙහෙ ගාන අඩු ඇති,
වෙනම තියනවා මචන්...... ඒත් ගානේ ලොකු වෙනසක් නෑනේ.....ඔකේ LCD and DIGITIZER වෙනම වෙන් කරන්න බැරිද බන්..![]()

Trans Asia එකේ බඩු හොඳයිද බන්......Office එකේ එකෙක් ලඟදි touch එකක් ගෙනත් සතියකින් විතර ඒකත් කැඩුනා......මෙහෙ ඒවා කොලිටි එක කොහොම වෙයිද දන් නෑ, මෙහෙ ගාන අඩු ඇති,

එහනම් ඔය මොඩල් එකේ ගනන් ඇති බන්වෙනම තියනවා මචන්...... ඒත් ගානේ ලොකු වෙනසක් නෑනේ.....
Trans Asia එකේ බඩු හොඳයිද බන්......Office එකේ එකෙක් ලඟදි touch එකක් ගෙනත් සතියකින් විතර ඒකත් කැඩුනා......![]()
, මම HTC & Huwawi එකකයි ගෙනාවා 8$ & 9$ උනේ දැන් කාලේකට කලින්.. ට්රාන්ස් එකට වඩා හොදයි ගෙන්න ගන්න පුලුවන්ම් බන්.
මේක slide එකක් හින්දා ගණන් වැඩි ඇති.......එහනම් ඔය මොඩල් එකේ ගනන් ඇති බන්, මම HTC & Huwawi එකකයි ගෙනාවා 8$ & 9$ උනේ දැන් කාලේකට කලින්.. ට්රාන්ස් එකට වඩා හොදයි ගෙන්න ගන්න පුලුවන්ම් බන්.
දැන් කොලිටි අඩුයි උන්ගේ ..![]()


මේක slide එකක් හින්දා ගණන් වැඩි ඇති.......
එහෙනං තව හොයල බලලා එකක් ගෙන්නුව නං හරි නේද........![]()

ටච් නිසා කියන්න දන් නෑ,වෙනම තියනවා මචන්...... ඒත් ගානේ ලොකු වෙනසක් නෑනේ.....
Trans Asia එකේ බඩු හොඳයිද බන්......Office එකේ එකෙක් ලඟදි touch එකක් ගෙනත් සතියකින් විතර ඒකත් කැඩුනා......![]()
