එලකිරි Night Club IX

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    aloo මජා :rofl: ඔයා කළගෙඩි ඉබ්බෙක් කියන්නේ ඇත්තද
    m0405.gif
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    බෑ බෑ.....බෑ කිව්වොත් බෑම‍යි......:growl:
    මේ සැරේ ඡන්දෙදි අපේ ආසනෙන් ටැට්ටරේට මනාප 23ක්ම අරන් දුන්නා......ඊලඟ එකේදි 30ක් අරන් දෙන්න තම‍යි target එක.......:dull::rofl:

    :lol: ewa koheda sudu van eka thiyena kal
    m0409.gif
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මං ඔ‍ය වෑන් වලට බ‍ය නෑ......වෑන් එකක් ආවොත් ටැට්ටරෙන් චප්ප කරල දානවා.......:angry:

    ewa koheda maath ekka :growl: dannawane mama oyage wada gana aha gahagena inne
    m04109.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බෑ බෑ.....බෑ කිව්වොත් බෑම‍යි......:growl:
    මේ සැරේ ඡන්දෙදි අපේ ආසනෙන් ටැට්ටරේට මනාප 23ක්ම අරන් දුන්නා......ඊලඟ එකේදි 30ක් අරන් දෙන්න තම‍යි target එක.......:dull::rofl:
    ටැට්ටරේට jaya:love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ewa koheda maath ekka :growl: dannawane mama oyage wada gana aha gahagena inne
    m04109.gif
    ඇහැ ගහගෙන හිටි‍යට වැඩක් නෑ මට ටැට්ටර් හාමුදුරුවෝ සුපිරි ටැට්ටර‍යක් දීල ති‍යෙන්නේ ඕන එකෙක්ව චප්ප කරල දාන්න......:angry:
    කොහොමද් භාණ්ඩේ.......:cool:

    john-deere-9620.JPG
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇහැ ගහගෙන හිටි‍යට වැඩක් නෑ මට ටැට්ටර් හාමුදුරුවෝ සුපිරි ටැට්ටර‍යක් දීල ති‍යෙන්නේ ඕන එකෙක්ව චප්ප කරල දාන්න......:angry:
    කොහොමද් භාණ්ඩේ.......:cool:

    [IMG
    අපි දෙන්න ගේන්න හිටිය ටැට්ටරේ නේද මේ :nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි දෙන්න ගේන්න හිටිය ටැට්ටරේ නේද මේ :nerd:
    ඡන්දෙට කලින් දවසේ ඕක ටැට්ටර් හාමුදුරුවෝ අපේ ගෙදරටම එවල තිබුනා......:rofl:
     
    Status
    Not open for further replies.