මටත් හිතෙන්නේ එහෙමයි,ඒ උනාට ක්ලබ් එකේ බැහැලම වැඩ කරානේ.උඹ campaign එකට දායක උනා මදි ඇති......![]()
හාමුදුරුවන්ට කියන්න,නැත්නම් පංගහෙන් එකක් අඩු වෙයි

මටත් හිතෙන්නේ එහෙමයි,ඒ උනාට ක්ලබ් එකේ බැහැලම වැඩ කරානේ.උඹ campaign එකට දායක උනා මදි ඇති......![]()

උඹම කියපන්......මේකක් නැතත් අඩු ගානේ අත් ට්රැක්ටරයක් හරි දෙයිනේ......මටත් හිතෙන්නේ එහෙමයි,ඒ උනාට ක්ලබ් එකේ බැහැලම වැඩ කරානේ.
හාමුදුරුවන්ට කියන්න,නැත්නම් පංගහෙන් එකක් අඩු වෙයි![]()

උඹම කියපන්......මේකක් නැතත් අඩු ගානේ අත් ට්රැක්ටරයක් හරි දෙයිනේ......![]()


අද අසා මලකඩ කඩන්න ගිහින්,
කෙල්ලත් කොහේ හරි ගිහින් ඇති........![]()
ජින්කජිකා ජින්කජිකා![]()
මේක දැක්ක ගමන් සරමත් උස්සන් එයි![]()
රෑ වෙලා එයිනේ......
එහෙනං ලොකුවට කිව්වේ......![]()
වැනි වැනි එයි.....ආ සිංහලයෝ කියාගෙන![]()
සිරාවට......දැනුත් කොහටහරි සෙට්වෙලා ගසනවද දන්නෑ........![]()
තාම මලකඩයා නැනේ![]()
පාරක් අයිනේ නිදි ඇති......![]()
කුඩුවෙන්න ගැහුවා වස්තුවේ දැනුයි නැගිට්ටේ ආයෙ නෝ මල් දැන් දොයි හෙට කතාකලමු ලවු යූ ඕල් ඩියර් ෆ්රෙන්ඩ්ස් ..ගුඩ් නයිට්... !



හරි සතුටුයි,ඊයෙ රෑ වෙරි මරගාතෙ කතාවෙත් වයිල්ඩ් පැත්තකට ගිහිල්ලා![]()

කුඩුවෙන්න ගැහුවා වස්තුවේ දැනුයි නැගිට්ටේ ආයෙ නෝ මල් දැන් දොයි හෙට කතාකලමු ලවු යූ ඕල් ඩියර් ෆ්රෙන්ඩ්ස් ..ගුඩ් නයිට්... !![]()


හරි සතුටුයි,![]()

3දෙනා බෝතල් එක හමාරක් ගැහුවා...කාල හිටියෙත් නැති නිසා වැදුනා