එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උඹ campaign එකට දා‍යක උනා මදි ඇති......:rofl:
මටත් හිතෙන්නේ එහෙමයි,ඒ උනාට ක්ලබ් එකේ බැහැලම වැඩ කරානේ.
හාමුදුරුවන්ට කියන්න,නැත්නම් පංගහෙන් එකක් අඩු වෙයි :baffled:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් හිතෙන්නේ එහෙමයි,ඒ උනාට ක්ලබ් එකේ බැහැලම වැඩ කරානේ.
    හාමුදුරුවන්ට කියන්න,නැත්නම් පංගහෙන් එකක් අඩු වෙයි :baffled:
    උඹම කි‍යපන්......මේකක් නැතත් අඩු ගානේ අත් ට්‍රැක්ටර‍යක් හරි දෙ‍යිනේ......:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද අසා මලකඩ කඩන්න ගිහින්,

    කෙල්ලත් කොහේ හරි ගිහින් ඇති........:rofl:

    ජින්කජිකා ජින්කජිකා:rofl:

    මේක දැක්ක ගමන් සරමත් උස්සන් එයි :lol:

    රෑ වෙලා එ‍යිනේ......:P

    එහෙනං ලොකුවට කිව්වේ......:rofl:

    වැනි වැනි එයි.....ආ සිංහලයෝ කියාගෙන :rofl:

    සිරාවට......දැනුත් කොහටහරි සෙට්වෙලා ගසනවද දන්නෑ........:rofl:

    :lol:

    තාම මලකඩයා නැනේ :rolleyes:

    පාරක් අ‍යිනේ නිදි ඇති......:lol:

    කුඩුවෙන්න ගැහුවා වස්තුවේ දැනුයි නැගිට්ටේ ආයෙ නෝ මල් දැන් දොයි හෙට කතාකලමු ලවු යූ ඕල් ඩියර් ෆ්‍රෙන්ඩ්ස් ..ගුඩ් නයිට්... !:love::love::love:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කුඩුවෙන්න ගැහුවා වස්තුවේ දැනුයි නැගිට්ටේ ආයෙ නෝ මල් දැන් දොයි හෙට කතාකලමු ලවු යූ ඕල් ඩියර් ෆ්‍රෙන්ඩ්ස් ..ගුඩ් නයිට්... !:love::love::love:
    :eek::eek:
     
    Status
    Not open for further replies.