එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
‍යහපාලන මාමි ආවත් ගෙවල් පාරේ නැතිඋන බස් එක හම්බෙන්නේ නෑ වගේ.......:eek:
10942745_923009574377318_6541751290242865456_n.jpg
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම නම් වැඩිය එන්නෙ නැත්තෙ බන් මම එන්නෙ පාන්දර 5ට විතර ඇවිල්ල නිදා ගන්නව... ආයෙ 1.30 විතර ඇහැරෙන්නෙ... ඊට පස්සෙ කාල කෑල්ලත් එක්ක චැටක් දාල ගෙදරත් එක්ක කථා කරද්දි ආයෙ යන්න වෙලාව හරි... අනික වෙලාවකට මේ මගුලෙ කී බෝඩ් එකෙ සමහර කී වැඩ කරන්නෙ නෑ

    :sorry::sorry::sorry:
    :cool:කූල් බ්‍රෝ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:ලන්කාවනේ බන්
    :P
    GIF
    පාරවලුත් හදනව අනික්වත් කරනව...
    මේ ගෑල්ලම‍යත් එනවද පාරවල් හදන්න......:eek:
    මම නම් වැඩිය එන්නෙ නැත්තෙ බන් මම එන්නෙ පාන්දර 5ට විතර ඇවිල්ල නිදා ගන්නව... ආයෙ 1.30 විතර ඇහැරෙන්නෙ... ඊට පස්සෙ කාල කෑල්ලත් එක්ක චැටක් දාල ගෙදරත් එක්ක කථා කරද්දි ආයෙ යන්න වෙලාව හරි... අනික වෙලාවකට මේ මගුලෙ කී බෝඩ් එකෙ සමහර කී වැඩ කරන්නෙ නෑ

    :sorry::sorry::sorry:
    USB keyboard එකක් ගනින්කෝ......:oo:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම නම් වැඩිය එන්නෙ නැත්තෙ බන් මම එන්නෙ පාන්දර 5ට විතර ඇවිල්ල නිදා ගන්නව... ආයෙ 1.30 විතර ඇහැරෙන්නෙ... ඊට පස්සෙ කාල කෑල්ලත් එක්ක චැටක් දාල ගෙදරත් එක්ක කථා කරද්දි ආයෙ යන්න වෙලාව හරි... අනික වෙලාවකට මේ මගුලෙ කී බෝඩ් එකෙ සමහර කී වැඩ කරන්නෙ නෑ

    :sorry::sorry::sorry:
    aVQA62K_460sa.gif
     
    Status
    Not open for further replies.