යහපාලන මාමි ආවත් ගෙවල් පාරේ නැතිඋන බස් එක හම්බෙන්නේ නෑ වගේ.......![]()
යහපාලන මාමි ආවත් ගෙවල් පාරේ නැතිඋන බස් එක හම්බෙන්නේ නෑ වගේ.......![]()
මම නම් වැඩිය එන්නෙ නැත්තෙ බන් මම එන්නෙ පාන්දර 5ට විතර ඇවිල්ල නිදා ගන්නව... ආයෙ 1.30 විතර ඇහැරෙන්නෙ... ඊට පස්සෙ කාල කෑල්ලත් එක්ක චැටක් දාල ගෙදරත් එක්ක කථා කරද්දි ආයෙ යන්න වෙලාව හරි... අනික වෙලාවකට මේ මගුලෙ කී බෝඩ් එකෙ සමහර කී වැඩ කරන්නෙ නෑ
![]()
කූල් බ්රෝ..ලන්කාවනේ බන්

මේ ගෑල්ලමයත් එනවද පාරවල් හදන්න......GIF
පාරවලුත් හදනව අනික්වත් කරනව...

USB keyboard එකක් ගනින්කෝ......මම නම් වැඩිය එන්නෙ නැත්තෙ බන් මම එන්නෙ පාන්දර 5ට විතර ඇවිල්ල නිදා ගන්නව... ආයෙ 1.30 විතර ඇහැරෙන්නෙ... ඊට පස්සෙ කාල කෑල්ලත් එක්ක චැටක් දාල ගෙදරත් එක්ක කථා කරද්දි ආයෙ යන්න වෙලාව හරි... අනික වෙලාවකට මේ මගුලෙ කී බෝඩ් එකෙ සමහර කී වැඩ කරන්නෙ නෑ
![]()

මම නම් වැඩිය එන්නෙ නැත්තෙ බන් මම එන්නෙ පාන්දර 5ට විතර ඇවිල්ල නිදා ගන්නව... ආයෙ 1.30 විතර ඇහැරෙන්නෙ... ඊට පස්සෙ කාල කෑල්ලත් එක්ක චැටක් දාල ගෙදරත් එක්ක කථා කරද්දි ආයෙ යන්න වෙලාව හරි... අනික වෙලාවකට මේ මගුලෙ කී බෝඩ් එකෙ සමහර කී වැඩ කරන්නෙ නෑ
![]()
මේ ගෑල්ලමයත් එනවද පාරවල් හදන්න......
USB keyboard එකක් ගනින්කෝ......![]()
කොහොමත් ඕක උඹේ නෙවෙයිනේ......මේක ලංකාවට එවනව බන්... මම එකක් ගන්න යන්නෙ

ටැට්ටරයක් දාමුයහපාලන මාමි ආවත් ගෙවල් පාරේ නැතිඋන බස් එක හම්බෙන්නේ නෑ වගේ.......![]()