එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මේ මාර කේස් එකනේ බන් (HDTV x265 HEVC .mkv )මේ file km player එකේ play වෙන්නේ නෑනේ
avatar123465_40.gif
mama thama x265 film ekek balalama na,
update kara nam hari yayi...
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ මාර කේස් එකනේ බන් (HDTV x265 HEVC .mkv )මේ file km player එකේ play වෙන්නේ නෑනේ
    avatar123465_40.gif
    කොඩෙක් එකේ අවුලක් වෙන්න බෑ බන්. ෆයිල් එකේ සීන් එකක් වෙන්න ඇති. ඒකෙ වෙන කොපියක් ඩවුන් කරල බලපන්. කේ එම් එක මහ වාතයක් දැන්. එපා වෙනව...
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කො‍යි කාගෙ ආණ්ඩුවත් අපට එක‍යි........ අදත් කිලෝ මීටර් දෙකක් ප‍යින් කොටන්න උනා.......:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හරියන්නේ නෑ බන්:no: km,vlc දෙකම update කලා හිර වෙවී play වෙන්නේ:dull:
    ෆයිල් එකේ අවුලක්. මම ඩවුන් කරපු ජරාවකුත් ඔහොම උනා. කොහොම හරි බලද්දි වෙබ් සයිට් එකෙන් රිලීස් කරපු ෆයිල් එකේ අවුලක්. :yes:
    ඕකෙත් වෙන රිලීස් ගෘප් එකක එකක් ඩවුන් කරල බලපන්.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කොඩෙක් එකේ අවුලක් වෙන්න බෑ බන්. ෆයිල් එකේ සීන් එකක් වෙන්න ඇති. ඒකෙ වෙන කොපියක් ඩවුන් කරල බලපන්. කේ එම් එක මහ වාතයක් දැන්. එපා වෙනව...
    avatar123465_40.gif
    codac එකේ අවුලක් තමයි බන්:dull:file 2k down කලා දෙකම එහෙමයි:dull:.
    මම මීට කලින් ඔය codac එක play කරලාම නෑ:no:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කො‍යි කාගෙ ආණ්ඩුවත් අපට එක‍යි........ අදත් කිලෝ මීටර් දෙකක් ප‍යින් කොටන්න උනා.......:P
    එහෙම තමයි ඩෝහ්. තොපිට සැප දෙන්න ආණ්ඩුව බැඳිලා නෑ. :growl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Meken Balanna
    Splash PRO EX
    මටනම් කේ එම් එක වගේ හරි යන්නෑ බන් මොකවත්. කීබෝර්ඩ් සපොර්ට් එක ඒකෙ පට්ටයි.
    ඕකෙත් ඇති වැඩක් නෑ. කේ එම් එකේ වාහෙල ඒකෙ බග් ටික හැදුවනම් ගොඩ.:growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වයි මචන්, :nerd:
    සති‍යක් තිස්සේ 7:20 බස් එක නෑ බන්.......:oo:
    එහෙම තමයි ඩෝහ්. තොපිට සැප දෙන්න ආණ්ඩුව බැඳිලා නෑ. :growl:
    නෑ තම‍යි හු*තෝ......:P ඒත් තිබ්බ බස් එක අ‍යින් කරන්නත් ආණ්ඩුව බැඳිලා නෑ........:growl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ෆයිල් එකේ අවුලක්. මම ඩවුන් කරපු ජරාවකුත් ඔහොම උනා. කොහොම හරි බලද්දි වෙබ් සයිට් එකෙන් රිලීස් කරපු ෆයිල් එකේ අවුලක්. :yes:
    ඕකෙත් වෙන රිලීස් ගෘප් එකක එකක් ඩවුන් කරල බලපන්.
    සීරිස් දෙකක ep දෙකක් down කලේ දෙකම එහමනේ:rolleyes:(micromkv)
    හරිගීයේ නැත්තන් වෙන එකකින් down කරනවා:dull:

    Kodak pack එක update කරල බැලුවේ නැද්ද බන්......:oo:
    බැලුවා බන්:dull:
    Meken Balanna
    Splash PRO EX

    ඕක දාලා බලන්න ඕනේ:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සති‍යක් තිස්සේ 7:20 බස් එක නෑ බන්.......:oo:

    නෑ තම‍යි හු*තෝ......:P ඒත් තිබ්බ බස් එක අ‍යින් කරන්නත් ආණ්ඩුව බැඳිලා නෑ........:growl:
    ඉතිං හන්දියට පුටාර් එකේ වරෙන්කෝ :dull:
     
    Status
    Not open for further replies.