එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පල හු**. අපේ පැත්තෙ බස් යනව විනාඩියට 10ක් විතර.:rofl: උබ කිව්වට උබ හෙන ඩොටේ නේ? කියන්නෙ නම් කොහොමද?:rofl:
    උඹ දන්නේ නැති උනාට මම ඉන්නේ ඩොටේක කි‍යලා ගොඩක් එවුන් දන්නවා බන්.......:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු වෙන්න විදිහක් කියහල්ලකො වේ*යනේ.
    වත්තෙ හුණු ටිකක් ගාගනින්........
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඇයි ඩෝහ්?:growl:

    උඹ දන්නේ නැති උනාට මම ඉන්නේ ඩොටේක කි‍යලා ගොඩක් එවුන් දන්නවා බන්.......:rofl:
    අහ්.. අපි හිටියෙ නෑනෙ මේකෙ වැඩිය..:rofl:

    වත්තෙ හුණු ටිකක් ගාගනින්........
    avatar123465_40.gif
    එහෙම බෑ.. ටික කාලයක් තියෙන විදියක්. කැකිරි විදියට කලුවෙලා බන්.. :dull::dull:
    කොමඩු කාපන් :yes:
    හරියනවද? සිරාද?:nerd:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහ් 265 නේහ්? දැන් දැක්කෙ.:dull: බ්‍රව්සරේකින් ඕපන් කරපන්. සමහරවිට හරියයි.:nerd:
    hariyanne ban delete karala damma:angry:
    JK Perera අලුතෙන් Thread එකක් දාල තිබ්බා,ඒකේ 3වෙනි කී එක වැඩ :yes:
    oke audio withrayi ahenne:rofl:

    මට ඕක හරියන්නෙම නෑ,මම http://mpc-hc.org/ :baffled::baffled:
    wada nae:dull:
    ඔව් බන්. සබ් වල ටයිමින් වල ඉඳල හදිස්සියකට Esc ගැහුවම මිනිමයිස් වෙලා පෝස් වෙන එකකුත් තියේ නෙ.
    :yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පල හු**. අපේ පැත්තෙ බස් යනව විනාඩියට 10ක් විතර.:rofl: උබ කිව්වට උබ හෙන ඩොටේ නේ? කියන්නෙ නම් කොහොමද?:rofl:
    පල ඩෝ බොරු කියන්නේ නැතුව විනාඩියට බස් 10k:lol:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ae3vdYq_460sa.gif

    අඩේ මෙහෙම ජොබුත් තියෙනවනේ ලෝකේ? ඩිග්‍රියකට මේකක් කරන්න බැරි වෙයිද බන්?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහ්.. අපි හිටියෙ නෑනෙ මේකෙ වැඩිය..:rofl:
    තෝ දැන් වැඩි‍ය එන්නේ නෑනේ......:oo: කැම්පස් ‍යනවා කි‍යලා වේ*කමේ ‍යනවනේ......:rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පල ඩෝ බොරු කියන්නේ නැතුව විනාඩියට බස් 10k:lol:
    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.
    එහෙමෙයි..:dull::dull:

    ඔව් ඩෝහ්.:growl:
    හරි හරි විනාඩි 10ට බස් එකක් වගේ යන්නෙ.:dull:
    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    IMG
    අඩේ මෙහෙම ජොබුත් තියෙනවනේ ලෝකේ? ඩිග්‍රියකට මේකක් කරන්න බැරි වෙයිද බන්?
    තාම ලංකාවේ නැතිලු......:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.
    avatar123465_40.gif

    උබත් ගිය නිසා දන්නව ඇතිනේ වෙ* කමේ යන එකේ ආතල් එක.. :rofl::rofl:
    උඹ UCSC නේද.....
    අපේ parallel ඕකේ හිටි‍යේ නි‍යම බෙබාලා සෙට් එකක්.......:P:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    IMG
    අඩේ පට්ට බන්.. මමත් ඇමෙරිකා යන්වා බන්. අරකිගෙ අරකෙ ප්ලාස්ටර් ඔෆ් පැරිස් ගාන්න..:D
    එහෙනං දැන්ම ඉඳන් සල්ලි එකතු කරපන්......:rofl:
     
    Status
    Not open for further replies.