එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
attachment.php
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔබ ඈත සඳ වී පායා
    මම මෑත තරුවක පිපිලා
    මේ නිසල රැයේ ලොව නිදනා
    මා ඔබ ඔබ මා ලඟ ඉන්නම්....
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබ ඈත සඳ වී පායා
    මම මෑත තරුවක පිපිලා
    මේ නිසල රැයේ ලොව නිදනා
    මා ඔබ ඔබ මා ලඟ ඉන්නම්....
    avatar123465_40.gif
    තොට කෙල්ලක්වත් සෙට් උනාද......
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උදාවෙන්න මේ රාත්‍රියේ..
    වෙලාගන්න ඔබෙ කාන්තියේ..
    මගේ දුක් දරාගන්න සිත් යහන සරසන්න..
    සඳුනේ නැගෙන් රාත්‍රියේ.. ♫ ♪
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    GIF
    කෙල්ලෙක් හිටියනම් තොපිත් එක්ක කාලෙ කනවද?
    :dull:
    ඒකත් ඇත්ත.......මොට්ටි‍යක්ව හො‍යාගන්න බලපන් එහෙනං......
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.