එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සති 3ක් විතර ‍ය‍යි.....දැන් දවසකට පෝස්ට් 50ක් විතර බන් වැටෙන්නේ......:dull::dull::dull:
:oo:
mata nam dawasakata 200k wunath danna puluwan.post wadi nisa nodha enne:dull:

rcccc කියනවා මට පිස්සුලු..rcccc දන්නේ නැ පිස්සු කියලා කියන කෙනත් පිස්සු කියලා
ara agi wage thwath pissek dha koheda:oo:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    mata nam dawasakata 200k wunath danna puluwan.post wadi nisa nodha enne:dull:

    ara agi wage thwath pissek dha koheda:oo:
    50,000 ගහපන්.....rep power එකත් වැඩිවෙනවනේ.....:rofl::rofl::rofl:

    අඩේ..... ඇගීව සෑහෙන කාලෙකින් දැක්කේ නෑ.....පණ පිටින් ඉන්නවද දන්නේ නෑ......
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    rccccc අලි නාකයි මට ඇම තිස්සෙම අව්වා මේව්වා කීනවා
    :oo:
    50,000 ගහපන්.....rep power එකත් වැඩිවෙනවනේ.....:rofl::rofl::rofl:

    අඩේ..... ඇගීව සෑහෙන කාලෙකින් දැක්කේ නෑ.....පණ පිටින් ඉන්නවද දන්නේ නෑ......
    :baffled::baffled::baffled:
    dala thyena thread gana madhi ban:dull:naththam gahanwa:rofl:.

    agi kiyanne kawda:baffled:
    :baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හෆො‍යි.....මේ ටැග් දැමිල්ල එපා වෙන වැඩක්නේ......:dull::dull::dull:

    පද පේලි ත්‍රෙඩ් එකේ සින්දුවක් දාන එක මීට වැඩි‍ය හොඳ‍යි.......
    :baffled::baffled::baffled:
    pissudha ban :oo:tag dana eka thma sirama wade:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    nikan...ada vesak balala iwarai wahinawa meheta:baffled:
    මෙහටත් වහින්න පටන්ගත්තා.....:baffled::baffled::baffled:

    උඹ නුවර ටවුන් එකේමද.....නැත්තම් වන්නි‍යකද......:rofl::rofl::rofl:

    මගේ ‍යාලුවෙක් ඉන්නවා..... ඌ ගෙදර කොහෙද කි‍යලා ඇහුවම කි‍යන්නේ නුවර කි‍යලා......හැබැ‍යි ඌ ඉන්නේ දොරගමුවේ....... උඹත් එහෙම එකෙක්ද.....:P:P:P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙහටත් වහින්න පටන්ගත්තා.....:baffled::baffled::baffled:

    උඹ නුවර ටවුන් එකේමද.....නැත්තම් වන්නි‍යකද......:rofl::rofl::rofl:

    මගේ ‍යාලුවෙක් ඉන්නවා..... ඌ ගෙදර කොහෙද කි‍යලා ඇහුවම කි‍යන්නේ නුවර කි‍යලා......හැබැ‍යි ඌ ඉන්නේ දොරගමුවේ....... උඹත් එහෙම එකෙක්ද.....:P:P:P
    :lol::lol::lol:
    ඕකා නුවර කිව්වට අම්පාරේ ........
     
    Status
    Not open for further replies.