එල එල.....
සල්ලි දීලා යකඩ උස්සන එක උඹේ විනෝදාංශයනේ......![]()



නැහැ බන් ,,,කොච්චර දුන්නත් ඌ සල්ලි ගන්නේ නැහැ
ඒකයි වැඩිපුරම යන්න හිතෙන්නේ ..........
එල එල.....
සල්ලි දීලා යකඩ උස්සන එක උඹේ විනෝදාංශයනේ......![]()



එන්න කියාපියඕක කාපු කෑමට දොයි මතයි කියල දිව්වෙ.. නින්ද යන්නෙ නැද්ද අහපන්
![]()
පරයා හිමිහිට ඇවිල්ලා උබ ඉන්න නිසා මාරුවෙලද කොහේද ,,,,
හිටපන්කෝ මම අල්ලගන්නම් .........![]()



කවුද දන්නේ නෑ කෑවේ... සච්ත්ව 8 පාරකට වැඩියේ පිහියෙන් කැපුවා.. මු ලොකු මැෂින්ගන් උස්සන් ඉන්න කොට.. ස්ක්රීන් පිරින්ට්ස් වගයක් ඇති මම දාන්න ම්...![]()



