මේ මොකාද.......මේ උබලාට මාව මතකද>>මට උබලාව මතක නැ නේ
![]()



ඔව් ඔව්....game එකක උනත් මිනී මරන එක ලොකු පිනක්නේ.......
ගේම් ගහන එකත් පිනක් තමයි බන් ......![]()



මේ මොකාද.......මේ උබලාට මාව මතකද>>මට උබලාව මතක නැ නේ
![]()



ඔව් ඔව්....game එකක උනත් මිනී මරන එක ලොකු පිනක්නේ.......
ගේම් ගහන එකත් පිනක් තමයි බන් ......![]()



එළ මම පොරට කොල්කරා.. කෙහෙන් හරි හොයලා තියයි... ක්රයි සිස්3 එක මට තියන්ඩ ඒක ගැහුවේ නෑ.......



අර ගහලා තිබුණ ටැග් ටික දැකලා මම අනුමාන කරා පොරත් එකක තමයි රෑ ඉන්නේ කියලා.....තේරුනේ නැහැ ....![]()



ඔව් ඔව්....game එකක උනත් මිනී මරන එක ලොකු පිනක්නේ.......![]()



අර ගහලා තිබුණ ටැග් ටික දැකලා මම අනුමාන කරා පොරත් එකක තමයි රෑ ඉන්නේ කියලා.....![]()




ගේම් එකක හරි මරාගන්න ලැබෙන එකත් ලොකු දෙයක් බන් .......

තෑන්ක්ස් මචන් එලකිරි, model name එක මොකද්ද මචන්smasung 19 ench eka puluwan weyi ,ganna kota dvi port thiyena ekakk ganna

cod dagaththada ban![]()





පට්ට භාණ්ඩේ, viewsonic හොඳයි තම්යි මචන්, මම ලඟ දැන් තියෙන්නෙත් viewsonic CRT එකක්, අවු 7ක් වෙනව අරගෙන
viewsonic වලට ගහන්න monitor නැහැ බන් ,,,
මේ මගේ model එක ........
viewsonic vx2450wm led 24inch
![]()

ඇතුලේ යයිද අනේ /ඇරපිය පුපුරන්න එහෙම කියලා ටැග් ටිකක් දාලා තිබුනේ... මම හිතුවේ දෙන්නා සෙට්වෙලා වෙකක් හරි ගේමක් යනවා කියලා..
මොන හුයන්නක්ද බන් කියන්නේ ,,,
තේරෙන්න කියාපිය .......



ගහනවා බන් ,,,
දනුත්මේ සෙල්ලම් කරලයි ආවේ.
පුරුදුවෙනකම් පට්ට අමාරුයි,,,
දැන් නම් සෑහෙන්න ගොඩ .............
