ගැහුව හු@තෝ...............................

පූස්;15135947 said:
ඔව් යකොව් ,,,
මම නම් හිතුවේ නැහැ .............
ගැහුව ගැහුව යකෝ.. කුලය ගැහුවෝ අම්බෝ.....

ඌ ඒක කියපු ගමන් ළිඳේ. අනිකා ඌව තල්ලු කළා ළිදට ජබොක් ගාල වැටුනේ 

පූස්;15135970 said:කුලයා ගහනව දැකල කුක්කට රෙවුනා
සෙට් එකටම තනි ඇහැට ඇ ඇඬුන අද නං
ගවස්කාර් නයිට් වොච්මන් හොයන්න ගියාද දන්නෙ නෑ.ඌ ඒක කියපු ගමන් ළිඳේ. අනිකා ඌව තල්ලු කළා ළිදට ජබොක් ගාල වැටුනේ
![]()
ඊට පස්සෙ ඌ ආගිය අතක් නෑ. අන්තිම ගැහිල්ල දැකල පපුවේ අමාරුව හැදුනද දන්නෙ නෑ![]()
පූස්;15135977 said:එංගලන්තෙ සෙල්ලම එංගලන්තෙදීම එංගලන්තෙටම අපේ කොල්ලො ගැහැව්වලු නේද?

පූස්;15135981 said:ඌ නිකන් ඒක කිව්වෙ නිකන් ඌත ගැහුවා වගේ![]()

පූස්;15135970 said:කුලයා ගහනව දැකල කුක්කට රෙවුනා
සෙට් එකටම තනි ඇහැට ඇ ඇඬුන අද නං
ගවස්කාර් නයිට් වොච්මන් හොයන්න ගියාද දන්නෙ නෑ.ඌ ඒක කියපු ගමන් ළිඳේ. අනිකා ඌව තල්ලු කළා ළිදට ජබොක් ගාල වැටුනේ
![]()
ඊට පස්සෙ ඌ ආගිය අතක් නෑ. අන්තිම ගැහිල්ල දැකල පපුවේ අමාරුව හැදුනද දන්නෙ නෑ![]()

හයේ පාරවල් ටික දැක්කහම අරූටැ බඩ යන්ඩ ඇති.. පට්ට ඔයි 
ඔව් බං ඒ කතාව කිව්ව විතරයි හතරක් ගැහුව සතුටට කදුළු පැන්නහයේ පාරවල් ටික දැක්කහම අරූටැ බඩ යන්ඩ ඇති.. පට්ට ඔයි
![]()

ඕකා match එක බලාගෙන අතේ ගහලා ,,,
ඒකයි ඔය තන්තෝසේ...................................![]()

ගැහුව නැති වෙන්න