එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :frown:
    HD ෆිල්ම් බලනගමන් skip කරහම කොටු කොටු වැටෙන්නේ ඇයි බන්,

    දන්නේ නැ.. ප්ලේයර් එක අව්ලක්? VGA මදි.. රැම් මදි... :confused::confused::confused:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපි මෙහෙමයි දැන් පාරේ යන්නේ...

    img_6074jpg1371703480597-data.jpg
    :eek::eek::eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙස්සි...
    Arduino වලින් වැඩ කරලා තියෙනවද? මම එයේ කිට් එකක් ගත්තා.. හිතනවට වඩා පට්ට වැඩක් කරන්න පුළුවන් එකෙන්...
    කරලා නෑ බන්.....මම වැඩ කරලා ති‍යෙන්නේ PIC වලින් විතර‍යි.......:baffled::baffled::baffled:
    කැම්පස් එකේ එකෙක් නම් ardunio වලින් line follower එකක් හැදුවා..... ඌත් කිව්වා PIC වලට වැඩි‍ය පට්ට‍යි කි‍යලා.....:yes::yes::yes:
    කොහොමත් ඉතින් PIC කි‍යන්නේ හද්ද පරණ එකක්නේ......
    :dull::dull::dull:
    :P
    සුභඋදෑසනක්ලබ්වරුණී,
    තාමමුකුත්වෙන්නේනැද්ද.
    මොනවා වෙන්නද බන්.....:oo::oo::oo:
    google input tools වලින් "ට" ගහන්නේ කොහමද:(
    එකේ singlish විදි‍යට නේද ති‍යෙන්නේ.....:oo::oo::oo:
    ta නෙවෙ‍යිද.....
    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.