මේක අස්සේ බොරුවට වීරයෝ වෙන්න හදනවා......
ඔහොම එවුන්ම තමයි 18+ කියලා කෙල්ලෙක්ගේ පින්තූර දාපු thread එකක් දැක්ක ගමන් උඩ පැනගෙන ගිහින් comment කරන්නේ......
ඒ වගේ ගොඩක් අය ඉන්නවා මචන්......

.එහෙම එකේ ඇයි මේ වග දෙක පනහට නැමෙන වැඩ කරන්නේ ?ඔය ත්රෙඩ් දෙකම close කරන්න උනත් මචන් close කරන්න කලින් වගකිවයුතු කෙනෙක් එක්කෝ thread එකේ post එකක් දාන්න ඕනේ close කරන්න හේතුව මොකක්ද කියලා......මේකේ ඉන්න සමහර පොන්නයන්ට පුදුම අමාරුවක් තියෙන්නේ..අඩුම තරමේ උන් දන්නේ නෑ ටිටී කියන්නේ ෆේක් එකකද රියල් එකක්ද කියලවත්...
මට කියපල්ලා මේ ත්රෙඩ් දෙකෙන් හරි නම් ක්ලෝස් කරන්න ඕනේ මොකද්ද?
http://www.elakiri.com/forum/showthread.php?t=1562875&page=17
නැත්තම් මන් ජයාට දාපු එකද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1558325&page=53
මොකද ටිටී කියන්නේ රියල් නේම් එකක් නෙවෙයි.කාගේ හරි ඇත්ත නමකට අපහාස කරා නම් ත්රෙඩ් එකක් ක්ලෝස් කරන එක සාදාරනයි.එහෙනම් මුලින්ම කරන්න ඕන මන් ජයාට් දාපු එක ක්ලෝස් කරන ඒකයි.එහෙම එකේ ඇයි මේ වග දෙක පනහට නැමෙන වැඩ කරන්නේ ?
මේකේ ඉන්න සමහර පොන්නයන්ට පුදුම අමාරුවක් තියෙන්නේ..අඩුම තරමේ උන් දන්නේ නෑ ටිටී කියන්නේ ෆේක් එකකද රියල් එකක්ද කියලවත්...
මට කියපල්ලා මේ ත්රෙඩ් දෙකෙන් හරි නම් ක්ලෝස් කරන්න ඕනේ මොකද්ද?
http://www.elakiri.com/forum/showthread.php?t=1562875&page=17
නැත්තම් මන් ජයාට දාපු එකද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1558325&page=53
මොකද ටිටී කියන්නේ රියල් නේම් එකක් නෙවෙයි.කාගේ හරි ඇත්ත නමකට අපහාස කරා නම් ත්රෙඩ් එකක් ක්ලෝස් කරන එක සාදාරනයි.එහෙනම් මුලින්ම කරන්න ඕන මන් ජයාට් දාපු එක ක්ලෝස් කරන ඒකයි.එහෙම එකේ ඇයි මේ වග දෙක පනහට නැමෙන වැඩ කරන්නේ ?
තෝ පරිස්සමින් ඉදින් මම කතා හොයනවා උබට දෙන්නම් ඉක්ක වැටෙන්න 
මමත් කියන්නේ ඒකම තමයි මචන්.....close කරන්න කලින් හේතුව මොකක්ද කියන්න ඕනේ......ඔයි ත්රෙඩ් එක ක්ලෝස් කරලා... කව්රු හරි රිපෝර්ට් කරන්න ඇති.. යකෝ ඕක වහන්න කලින් බලදරියෙක් හේතුවක් දාල ඕක කරනම් මොකද.. ශික් අම්මප මේ චීත්ත වලට නැමෙන උන් ...
ඔය ත්රෙඩ් දෙකම close කරන්න උනත් මචන් close කරන්න කලින් වගකිවයුතු කෙනෙක් එක්කෝ thread එකේ post එකක් දාන්න ඕනේ close කරන්න හේතුව මොකක්ද කියලා......
එහෙමත් නැත්තම් උඹට PM එකක් දාන්න ඕනේ හේතුව ගැන කියලා........
දැන් ඔය දෙකෙන් එකක්වත් වෙලා නෑනේ......
ඉස්සර නම් thread එකක් (වලියක් ගියපු එකක උනත්) close කරන්න කලින් GTRZ පෝස්ට් එකක් දාලා හේතුව කිව්වා....
මට නම් තේරෙන්නේ නෑ බන් දැන් එලකිරිය මොන පැත්තකටද යන්නේ කියලා.....
මම තවමත් මේකට එන්නේ මේක හින්දා මම අඳුරගත්ත හිත හොඳ කොල්ලෝ සෙට් එකක් ඉන්න හින්දා.......
නැත්තම් මම මේ වෙනකොටත් මෙතන අතෑරලා ගිහින්.......

මොකෝ බන් සීන් එක හිටු බලන්න ත්රෙඩ් එක කියවන්නතෝ පරිස්සමින් ඉදින් මම කතා හොයනවා උබට දෙන්නම් ඉක්ක වැටෙන්න
![]()

katha karala wadak nae ban owa ganaමේකේ ඉන්න සමහර පොන්නයන්ට පුදුම අමාරුවක් තියෙන්නේ..අඩුම තරමේ උන් දන්නේ නෑ ටිටී කියන්නේ ෆේක් එකකද රියල් එකක්ද කියලවත්...
මට කියපල්ලා මේ ත්රෙඩ් දෙකෙන් හරි නම් ක්ලෝස් කරන්න ඕනේ මොකද්ද?
http://www.elakiri.com/forum/showthread.php?t=1562875&page=17
නැත්තම් මන් ජයාට දාපු එකද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1558325&page=53
මොකද ටිටී කියන්නේ රියල් නේම් එකක් නෙවෙයි.කාගේ හරි ඇත්ත නමකට අපහාස කරා නම් ත්රෙඩ් එකක් ක්ලෝස් කරන එක සාදාරනයි.එහෙනම් මුලින්ම කරන්න ඕන මන් ජයාට් දාපු එක ක්ලෝස් කරන ඒකයි.එහෙම එකේ ඇයි මේ වග දෙක පනහට නැමෙන වැඩ කරන්නේ ?

ow banඔය ත්රෙඩ් දෙකම close කරන්න උනත් මචන් close කරන්න කලින් වගකිවයුතු කෙනෙක් එක්කෝ thread එකේ post එකක් දාන්න ඕනේ close කරන්න හේතුව මොකක්ද කියලා......
එහෙමත් නැත්තම් උඹට PM එකක් දාන්න ඕනේ හේතුව ගැන කියලා........
දැන් ඔය දෙකෙන් එකක්වත් වෙලා නෑනේ......
ඉස්සර නම් thread එකක් (වලියක් ගියපු එකක උනත්) close කරන්න කලින් GTRZ පෝස්ට් එකක් දාලා හේතුව කිව්වා....
මට නම් තේරෙන්නේ නෑ බන් දැන් එලකිරිය මොන පැත්තකටද යන්නේ කියලා.....
මම තවමත් මේකට එන්නේ මේක හින්දා මම අඳුරගත්ත හිත හොඳ කොල්ලෝ සෙට් එකක් ඉන්න හින්දා.......
නැත්තම් මම මේ වෙනකොටත් මෙතන අතෑරලා ගිහින්.......
spam hari fake ekakin hari dapu thread ekak neme nam 
ඔයි ත්රෙඩ් එක ක්ලෝස් කරලා... කව්රු හරි රිපෝර්ට් කරන්න ඇති.. යකෝ ඕක වහන්න කලින් බලදරියෙක් හේතුවක් දාල ඕක කරනම් මොකද.. ශික් අම්මප මේ චීත්ත වලට නැමෙන උන් ...

නෑ බන්.....මම කිව්වේ කොල්ලෝ කියලනේ.....![]()

katha karala wadak nae ban owa gana
titita panihalana ekek report karala![]()