
ඒ උනාට බඩියනේ ත්‍රෙඩ් එක විනාස කරලා දැම්මේ......![]()



බඩියා පේන්න නැහැ ,,,මොකද දන්නේ නැහැ.
call එකක් දෙන්න ඕනි .........

ඒ උනාට බඩියනේ ත්‍රෙඩ් එක විනාස කරලා දැම්මේ......![]()



බොස්ගේ දුව එක්ක ඇති.....
බඩියා පේන්න නැහැ ,,,මොකද දන්නේ නැහැ.
call එකක් දෙන්න ඕනි .........



මල්ලියා ,,,මම යනවාඒ උනාට බඩියනේ ත්‍රෙඩ් එක විනාස කරලා දැම්මේ......![]()
එලස්....පස්සේ සෙට් වෙමු......මල්ලියා ,,,මම යනවා
උබට බුදුසරණයි !!!!
මොකෙක්දෝ එකක් හද්ද පරණ නිසදැස් ත්‍රෙඩ් බම්ප් කරනවා......![]()

වෙන්න ඇති....ඌ අද වෙන්න ඇති මේකේ නිසදැස් තියෙනවා කියලා හොයාගෙන ඇත්තේ..![]()



නිසන්සි අක්කගේ ඒවා ඔක්කොම බම්ප් කරලා නේදමොකෙක්දෝ එකක් හද්ද පරණ නිසදැස් ත්‍රෙඩ් බම්ප් කරනවා......![]()













තලා පෙලල පොඩි කරලා නවත්තන්න හැදුවත් හරස්වෙලා
මම මගෙ ගමන මගේ පාරෙමයි
කලකට පෙර දැකපු හීනෙට මම දැන් ලගයි.
එනකොට හීනනම් ගොඩයි ඒත් ඒකෙන් ඉටුවෙන්නේනම් ටිකයි
කකුලෙන් ඇද්ද එවුන් අද එතනමයි අන්තිමට මට මම විතරමයි![]()
උඹ මගුලක් කතාකරනවා.....සති ගානකින් බිව්වේ නෑ බන්......



උඹ මගුලක් කතාකරනවා.....සති ගානකින් බිව්වේ නෑ බන්......![]()

උඹ කොහොමත් බොන්නේ නැති එකානේ......ithin hodaine bola... mama avurudu ganakin bila na![]()


