එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ මගේ බොරුනම් මල් පප්පට හෙන ගහන්න ඕන :frown: මු දැන් කියන බොරු ... ගෑනු ඉස්සරහ පදිරි වෙන්නේ නැ කියපු එක වයිෆ්ට බයේ දෙකට නැමිලා :angry: :angry:

    7067128.gif



    ඔහොම කියන්න එපා යකොව් ,,,,
    මගේ පපුව හිරවෙනවා
    :lol::lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ පල තෝ දෙපාරක් බඳින්න ... යකෝ මේ පොස්ට් එක මුගේ ගැනිට පෙන්න ගන්න ක්‍රමයක් නැහැ නේ.. එහෙම උනානම් මුට මාසයක් යනකන් දෙන එකක් නැ :rolleyes:
    meva th bandata passe nae nedha:rolleyes:
    Originally Posted by mjayanatha
    යකෝ මගේ බොරුනම් මල් පප්පට හෙන ගහන්න ඕන :frown: මු දැන් කියන බොරු ... ගෑනු ඉස්සරහ පදිරි වෙන්නේ නැ කියපු එක වයිෆ්ට බයේ දෙකට නැමිලා :angry: :angry:
    :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ පල තෝ දෙපාරක් බඳින්න ... යකෝ මේ පොස්ට් එක මුගේ ගැනිට පෙන්න ගන්න ක්‍රමයක් නැහැ නේ.. එහෙම උනානම් මුට මාසයක් යනකන් දෙන එකක් නැ :rolleyes:
    කවුද ‍යකෝ මමවත් නොදන්න මගේ ගෑණි......:oo::oo::oo:
    හෙණ ගහන වෙලාවට හෙල්මට් එකක් දාගෙන හිටපන්.....:rofl::rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හලෝ යාළුවා..කොහොමද මචන් සැප සනීප.මම කොච්චර call කරාද ඔයාගේ phone off.:(
    :sorry::sorry::sorry:
    අඩේ ,,,
    උබව දැක්ක කල්.no එක මාරුකලා මචෝ.
    උබේ එක තියනවා හිටපන් මම එවන්නම්.
    කොහොමද බන් ඉතිං.
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ඔව්....මේකට එන කෙනෙකුට ටැග් එක ලැබෙන්න සැලැස්සුවා නම් හරි.....:dull::dull::dull:


    නුවර එලි‍යේ හිටපු එකෙක් කොළඹ ආවා වගේ සීන් එකක් නේද.....:lol::lol::lol:
    :yes:හරියට හරි.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හෙණ ගහන වෙලාවට හෙල්මට් එකක් දාගෙන හිටපන්.....:rofl::rofl::rofl:

    හෙන ගහන වෙලාවට ජයාන්තයාව හොයන් යන්න ඔනි ඔකාට වද්දන්න
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :sorry::sorry::sorry:
    අඩේ ,,,
    උබව දැක්ක කල්.no එක මාරුකලා මචෝ.
    උබේ එක තියනවා හිටපන් මම එවන්නම්.
    කොහොමද බන් ඉතිං.
    :)දැම්මම එවන්න මචෝ.උබ කරපු උදවු මට කවදාවත් අමතකවෙන්නේ නැහැ මචං.මම කවදාහරි ඒවායේ ණය ගෙවනවා. :yes:
     
    Status
    Not open for further replies.