යටියන්තොට එවුන්ටත් එක්ක තමයි කිව්වේ ......![]()

ඇයි දැන් මට මක්වෙලාදමම හිතුවේ උබ හොද එකෙක් කියලා ....![]()

ඒක අවුලක් නැහැ බන් ,,,,anika man ubenui damergenui kattiyagenma kemaththa ehuwana nea ubala kemmath dhunne mokada![]()

මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
ඊට පස්සෙ ඇවිත් කෙල්ලෝ හොයන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..![]()

ඔව් ඕක හරියයි හුගක් වෙලාවට
cache clear කරලා බලමුකෝ.....සමහර විට ඔය වගේ සීන් හරියනවා......![]()

ඒක අවුලක් නැහැ බන් ,,,,
උනුත් පවුනේ ...අනික අපිට අනිවා දිනන්න තිබුනා.
එතකොට උන් කියනවා කට්ටිය අඩුනිසා පැරදුනා කියලා ..........![]()