රිපොස්ට් එකක් කොපි පෙස්ට් එකක් දැම්මේ
යන්නෙ කොහෙද මල්ලෙ පොල්
පෙත්ත ගත්තෙ නැද්ද සහො
රිපොස්ට් එකක් කොපි පෙස්ට් එකක් දැම්මේ
හරිම ලේසි වැඩක් බන්... ටොයිලට් යන එවුන්ට පස්ස පිහන්න කොල දෙන එක... පිහල දුන්නොත් වැඩියෙන් ගානක් දෙනවලු. සෙට් කරල දෙන්නද.
මට හිතුනා ගස් ලොබ්බා ඔය වගෙ කැත කතාවක් කියයි කියලා ඇත්තටම ගස් ලබ්බෝ ඇහුවේ
රෙදි බාල්දියක් තියනවා හෝදන්න ,,,
මම ගොහින් එන්නම්
සැමට තිසරණ සරණයි !!!!


elazරෙදි බාල්දියක් තියනවා හෝදන්න ,,,
මම ගොහින් එන්නම්
සැමට තිසරණ සරණයි !!!!

සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
ඔබගේ එවැනි ක්රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!
එළකිරි[ඩොට්]කොම්

රෙදි බාල්දියක් තියනවා හෝදන්න ,,,
මම ගොහින් එන්නම්
සැමට තිසරණ සරණයි !!!!
elaz