එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දන්සලක් ති‍යනවා කි‍යලා දැනගෙන එන අ‍ය වැස්ස ති‍යා නා‍ය ගි‍යත් එනවම තම‍යි.....
ඒක හින්දා දන්සල් වලට සෙනග නම් අඩුවෙන්නේ නෑ.......
:yes::yes::yes:

හැබැ‍යි ඉතින් වැස්සත් එක්ක වැඩේ කරගෙන ‍යන්න තම‍යි අමාරු......:baffled::baffled::baffled:
eka nam aththa ban:dull:dansalata kalin dawase wassoth nam anathyi:dull:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:yes::yes::yes:
ඒකත් මම දන්නවා සහෝ ,,,,
ඔය නුවරයි කියන එවුන් ගල වටේ තමයි කැරකි කැරකි ඉන්නේ.
අන්තිමට පිටින් ආපු එකෙක් ඇතුලේ ගහලා යනකම් දන්නේ නැහැ ..........
:lol::rofl:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :yes::yes::yes:
    ඒකත් මම දන්නවා සහෝ ,,,,
    ඔය නුවරයි කියන එවුන් ගල වටේ තමයි කැරකි කැරකි ඉන්නේ.
    අන්තිමට පිටින් ආපු එකෙක් ඇතුලේ ගහලා යනකම් දන්නේ නැහැ ..........

    තොව යටියන්තොටම යවනවා බලහන්:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eka nam aththa ban:dull:dansalata kalin dawase wassoth nam anathyi:dull:
    ඒක තම‍යි එපාම වෙන සීන් එක.....:dull::dull::dull:

    පටන්ගත්තට පස්සේ වැස්සට නම් ගානක් නෑ.....ගැම්මට වගේ කොහොමහරි වැඩේ කරගෙන ‍යනවනේ......:yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නැ ගලගෙදර:dull:
    :lol::lol::lol:
    ඔය කිව්වේ ,,,,
    යකොව් ගලගෙදර ඉදන් නුවර එනවට වඩා යටියන්තොට ඉදන් නුවරට ලගයිද කොහෙද.:P
    මේ ඇහුවට තරහ ගන්න එපා සහෝ ,,,
    ඇත්තද ඔය
    ගලගෙදර පැත්තේ ඉන්නේ පද්දෝ කියන්නේ ......... ;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol:
    ඔය කිව්වේ ,,,,
    යකොව් ගලගෙදර ඉදන් නුවර එනවට වඩා යටියන්තොට ඉදන් නුවරට ලගයිද කොහෙද.:P
    උඹ ගලගෙදර පැත්තේ මනමාලි‍යක් බලන්නවත් ගි‍යාද...... ඔච්චරටම වංශේ ගැන හො‍යන්නේ.......:P:P:P
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :lol::lol::lol:
    ඔය කිව්වේ ,,,,
    යකොව් ගලගෙදර ඉදන් නුවර එනවට වඩා යටියන්තොට ඉදන් නුවරට ලගයිද කොහෙද.:P
    මේ ඇහුවට තරහ ගන්න එපා සහෝ ,,,
    ඇත්තද ඔය
    ගලගෙදර පැත්තේ ඉන්නේ පද්දෝ කියන්නේ ......... ;)

    ඕයි nuwan buwa උබ බිලද
    නැත්නම් පිස්සෙක්ද
    කුජිත වැඩ කරන්න එපා සහෝ
    සිරාවට කිව්වේ
    උබේ ජෝක් වල සීමාවක් තියාගනින්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම කි‍යන්නත් එපා බන්......:rofl::rofl::rofl:

    උඹත් නුවර ඉස්කෝලෙකින් නේද ඉගෙනගත්තේ......
    :rolleyes::rolleyes::rolleyes:

    නුවර ඇවිත් ඉගෙනගෙන වෙසි කටගන්නත් එනවා ඔකා:angry::angry:
    :oo::oo::oo::D
    නැති බැරි කමටනුවර ඉස්කෝලෙකට ගියාට
    අපි සබරගමුවේ කොල්ලෝනේ මල්ලී ..........
    :yes::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තොව යටියන්තොටම යවනවා බලහන්:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :oo:
    nuwan ayya yatiyanthota thma enne

    ඒක තම‍යි එපාම වෙන සීන් එක.....:dull::dull::dull:

    පටන්ගත්තට පස්සේ වැස්සට නම් ගානක් නෑ.....ගැම්මට වගේ කොහොමහරි වැඩේ කරගෙන ‍යනවනේ......:yes::yes::yes:
    :yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උඹ ගලගෙදර පැත්තේ මනමාලි‍යක් බලන්නවත් ගි‍යාද...... ඔච්චරටම වංශේ ගැන හො‍යන්නේ.......:P:P:P

    ඕයි sex921 උබ බිලද
    නැත්නම් පිස්සෙක්ද
    කුජිත වැඩ කරන්න එපා සහෝ
    සිරාවට කිව්වේ
    උබේ ජෝක් වල සීමාවක් තියාගනින්
     
    Status
    Not open for further replies.