උබට හිතන හිත්න විදියට රෙඩියො සෝ නවත්තන්නේ කොහොමද ඔබෙ රසිකයන්ට කරන ලොකු අපරාදයක්
නෑ මමත් උස්සපු එකක්
ඕවා බඩියාගෙ wall එකෙන් ඉස්සුවේ![]()

ආයේ රේඩියෝ කරන්න එන්න වෙන්නෙත් නැති එකේ මන් උඹලට දෙන්නද හොඳ remix එකක් අහන්න ..![]()
උඹ ඔය අනවශ්‍ය දේවල් කියලා මේ thread එකත් close කරන්න තමයි හදන්නේ......උබට හිතන හිත්න විදියට රෙඩියො සෝ නවත්තන්නේ කොහොමද ඔබෙ රසිකයන්ට කරන ලොකු අපරාදයක්



කව්ද බන් රසිකයා කියන්නේ ,,,,උබට හිතන හිත්න විදියට රෙඩියො සෝ නවත්තන්නේ කොහොමද ඔබෙ රසිකයන්ට කරන ලොකු අපරාදයක්





උඹ ඔය අනවශ්‍ය දේවල් කියලා මේ thread එකත් close කරන්න තමයි හදන්නේ......![]()

මේක මන් කරපු එකක් නෙවෙයි. මගේ හොඳ යාලුවෙක් කරපු මික්ස් එකක් ..
අහල බලල කියපල්ලා හොඳද කියල...
වෙසක් නිසා මේවා දාගෙන නටන්න එහෙම එපා ..
![]()
http://www14.zippyshare.com/v/4518654/file.html
යකෝ පට්ටනේ......නිකම්ම නැටවෙනවා......මේක මන් කරපු එකක් නෙවෙයි. මගේ හොඳ යාලුවෙක් කරපු මික්ස් එකක් ..
අහල බලල කියපල්ලා හොඳද කියල...
වෙසක් නිසා මේවා දාගෙන නටන්න එහෙම එපා ..
![]()
http://www14.zippyshare.com/v/4518654/file.html



උබට හිතන හිත්න විදියට රෙඩියො සෝ නවත්තන්නේ කොහොමද ඔබෙ රසිකයන්ට කරන ලොකු අපරාදයක්

අන්න එහෙම හිටපන්......මන් මුකුත් කිව්ව්ත් නැ උකුත් දන්නෙත් නැ ඔහොම හැමදාම හිටියනම් හරිනේ![]()


