ඇත්ත බන් .......සමහර දේවල් තියෙනවා මචන් අපි කතා නොකර ඉන්න තරමට හොඳයි..අපි කවුරුත් හරි නෑනේ..
හැමෝගෙම වැරදි තියෙනවා..එහෙවු එකේ හොඳම දේ ප්රශ්න ඇති කරගන්නෙ නැතුව අයින් වෙලා ඉන්න එක![]()
යකෝ පට්ටනේ......නිකම්ම නැටවෙනවා......![]()

අනිවා......සමහර දේවල් තියෙනවා මචන් අපි කතා නොකර ඉන්න තරමට හොඳයි..අපි කවුරුත් හරි නෑනේ..
හැමෝගෙම වැරදි තියෙනවා..එහෙවු එකේ හොඳම දේ ප්රශ්න ඇති කරගන්නෙ නැතුව අයින් වෙලා ඉන්න එක![]()

මේක මන් කරපු එකක් නෙවෙයි. මගේ හොඳ යාලුවෙක් කරපු මික්ස් එකක් ..
අහල බලල කියපල්ලා හොඳද කියල...
වෙසක් නිසා මේවා දාගෙන නටන්න එහෙම එපා ..
![]()
http://www14.zippyshare.com/v/4518654/file.html

සමහර දේවල් තියෙනවා මචන් අපි කතා නොකර ඉන්න තරමට හොඳයි..අපි කවුරුත් හරි නෑනේ..
හැමෝගෙම වැරදි තියෙනවා..එහෙවු එකේ හොඳම දේ ප්රශ්න ඇති කරගන්නෙ නැතුව අයින් වෙලා ඉන්න එක![]()

අනිවා......
ඔය කතාවට අමතරව "නඩුත් හාමුදුරුවන්ගේ.....බඩුත් හාමුදුරුවන්ගේ....." කියන කතාවත් ඇතුලත් වෙන්න ඕනේ......![]()