එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහොම හැමදාම හිටියාපුවම හරියයිද බන්
    අපි නම් දැන් ඉන්නේ එහෙම තම‍යි..... වෙන කරන්න දෙ‍යක් නෑ බන්......:dull::dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනිවා......:yes::yes::yes:
    ඔ‍ය කතාවට අමතරව "නඩුත් හාමුදුරුවන්ගේ.....බඩුත් හාමුදුරුවන්ගේ....." කි‍යන කතාවත් ඇතුලත් වෙන්න ඕනේ......
    :rofl::rofl::rofl:

    එතකෝට හමුදුරුවෝ:P:dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    11.gif

    ela ehuwa fatta fata fata
     
    Status
    Not open for further replies.