උඹ ඔය අනවශ්‍ය දේවල් කියලා මේ thread එකත් close කරන්න තමයි හදන්නේ......![]()

මේක මන් කරපු එකක් නෙවෙයි. මගේ හොඳ යාලුවෙක් කරපු මික්ස් එකක් ..
අහල බලල කියපල්ලා හොඳද කියල...
වෙසක් නිසා මේවා දාගෙන නටන්න එහෙම එපා ..
![]()
http://www14.zippyshare.com/v/4518654/file.html
මමත් එහෙනම් යකඩ මන්දිරය පැත්තට ගොහින් එන්නම්.
මිත්රයින් සෑමදෙනාටම
තිසරණ සරණයි !!!!
elas machanදන්සල පැත්තට ගිහින් එන්නම්......![]()
hamduruwoth hamuduruwangeඑතකෝට හමුදුරුවෝ![]()

එලස්
මමත් එහෙනම් යකඩ මන්දිරය පැත්තට ගොහින් එන්නම්.
මිත්රයින් සෑමදෙනාටම
තිසරණ සරණයි !!!!

පට්ට පට පටමේක මන් කරපු එකක් නෙවෙයි. මගේ හොඳ යාලුවෙක් කරපු මික්ස් එකක් ..
අහල බලල කියපල්ලා හොඳද කියල...
වෙසක් නිසා මේවා දාගෙන නටන්න එහෙම එපා ..
![]()
http://www14.zippyshare.com/v/4518654/file.html
