එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    nae:no:chat secion eke kohmath patta slow ban:dull: 10000 panahma comment dannath amaruyi:dull:
    :oo::oo::oo:

    අපරාදේ..... මේක කලින් වතාවලදිම වගේ Elakiri talk එකේ දාන්න තිබුනේ.......:dull::dull::dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    97626442418440102247218.jpg


    අනිත් පැත්තෙන් හිනා යන සුලු මෙම ජෝක් එක ගැන ඔබ තුමන්ලා හට කිව හැක්කේ කුමක්ද?:growl::dull::dull:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම google search එකේ ඔ‍ය news එක හො‍යන්න ගිහින් මට වෙන සීන් එකක් හම්බවුනා.....මේක බලපන්කෝ.......:dull::dull::dull:

    LINK


    චයිනා වල ඔය වගේ දේවල් කෝමන්... :angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    97626442418440102247218.jpg


    අනිත් පැත්තෙන් හිනා යන සුලු මෙම ජෝක් එක ගැන ඔබ තුමන්ලා හට කිව හැක්කේ කුමක්ද?:growl::dull::dull:
    ඔ‍ය කැ* හ***න්ගේ හු*** මනුස්සකම......:angry::angry::angry:

    කොහෙන්ද උඹ ඕක හො‍යාගත්තේ........
    :oo::oo::oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිත් පැත්තෙන් හිනා යන සුලු මෙම ජෝක් එක ගැන ඔබ තුමන්ලා හට කිව හැක්කේ කුමක්ද?:growl::dull::dull:
    oya kalakanni gana type karana wachana tikath aparadhi ban:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ayith kiyanwadha:rolleyes:
    ඔව් බන්..... අ‍යි‍යගේ පොත් රාක්කේ ති‍යනවා දැකලා ආපහු කි‍යවන්න හිතුනා......:yes::yes::yes:
    චයිනා වල ඔය වගේ දේවල් කෝමන්... :angry:
    චීනෙත් අමුතුම රටක් තම‍යි......:dull::dull::dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔ‍ය කැ* හ***න්ගේ හු*** මනුස්සකම......:angry::angry::angry:

    කොහෙන්ද උඹ ඕක හො‍යාගත්තේ........
    :oo::oo::oo:
    වෙසක් කූඩුවක් ලඟ තිබ්බ කූඩාරමක තිබිල දැක්කේ,:angry::eek::eek: කූඩාරම ගහපු වේ*ලත් බලන්නෙ නැතුව ඔහේ ගහලා....:angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙසක් කූඩුවක් ලඟ තිබ්බ කූඩාරමක තිබිල දැක්කේ,:angry::eek::eek: කූඩාරම ගහපු වේ*ලත් බලන්නෙ නැතුව ඔහේ ගහලා....:angry:
    නොදකින් විතරක්......වැඩක් නෑ බන් ඕවා ගැන කතා කරලා........:dull::dull::dull:

    ඕවට කතාකරන්න ගි‍යොත් කි‍යනවා අපි ජාතිවාද‍ය අවුස්සනවා කි‍යලා.....:dull::dull::dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Prison gates won't open up for me
    On these hands and knees I'm crawlin'
    Oh, I reach for you
    Well I'm terrified of these four walls
    These iron bars can't hold my soul in
    All I need is you
    Come please I'm callin'
    And oh I scream for you
    Hurry I'm fallin', I'm fallin'

    Show me what it's like
    To be the last one standing
    And teach me wrong from right
    And I'll show you what I can be
    Say it for me
    Say it to me
    And I'll leave this life behind me
    Say it if it's worth saving me

    Heaven's gates won't open up for me
    With these broken wings I'm fallin'
    And all I see is you
    These city walls ain't got no love for me
    I'm on the ledge of the eighteenth story
    And oh I scream for you
    Come please I'm callin'
    And all I need from you
    Hurry I'm fallin', I'm fallin'


    All I need is you
    Come please I'm callin'
    And oh, I scream for you
    Hurry I'm fallin', I'm fallin', I'm fallin'

    :(:sorry:


     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නොදකින් විතරක්......වැඩක් නෑ බන් ඕවා ගැන කතා කරලා........:dull::dull::dull:

    ඕවට කතාකරන්න ගි‍යොත් කි‍යනවා අපි ජාතිවාද‍ය අවුස්සනවා කි‍යලා.....:dull::dull::dull:
    ඔව් බන්, මේ මෝඩ කාලකන්නි පාලකයොන්ට පින්සිද්ද වෙන්න තව අවුරුදු 15 ක් 20 ක් යද්දි මේ රටේ ජීවත් වෙන්න හම්බෙන්නෙ නෑ බන්, උඹලත් මොනව හරි දෙයක් හොඳට ඉගෙන ගනිල්ලා, වෙන රටකට හරි පැනගන්න පුළුවන් වේවි.:(:(:(:(:(:sorry::sorry:
     
    Status
    Not open for further replies.