එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    dsc0445dz.jpg

    පොල් ගහට නැගලා කුරුම්බයක් වත් කඩලා බිපන්:D
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොල් ගහට නැගලා කුරුම්බයක් වත් කඩලා බීපන්:D
    පොල් ගස් වලට අකුණු ඇදිලා එනවා කි‍යලා උඹ අහලා නැද්ද.......:oo::oo::oo:
    මම වගේ පව් කාර‍යෙක් නැග්ගොත් ඩබල් වෙලා අකුණු ඇදෙ‍යි.......
    :dull::dull::dull:
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පොල් ගස් වලට අකුණු ඇදිලා එනවා කි‍යලා උඹ අහලා නැද්ද.......:oo::oo::oo:
    මම වගේ පව් කාර‍යෙක් නැග්ගොත් ඩබල් වෙලා අකුණු ඇදෙ‍යි.......
    :dull::dull::dull:

    එහෙනම් එලියට බහින්නෙ නැතිව ඉදින්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් එලියට බහින්නෙ නැතිව ඉදින්
    එලි‍යට බහින්න හිතෙන්නවත් නෑ බන්.....මාර වැහි අඳුරක් ති‍යෙන්නේ.......:dull::dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එලි‍යට බහින්න හිතෙන්නවත් නෑ බන්.....මාර වැහි අඳුරක් ති‍යෙන්නේ.......:dull::dull::dull:

    අර කැඩිච්ච රිමොට් කරකට හෙනයක් ගහපාන්:D
     
    Status
    Not open for further replies.