එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද කැඩිලා තියෙන්නේ? :rolleyes:
    මේක බන්.....:baffled::baffled::baffled:

    dsc0316mm.jpg

    හැරවෙන්නේ නෑ බන්.....output signal එක එන්නේ නෑ......:no::no::no:

    remote එක හොඳට වැඩ.....කාර් එකේ තම‍යි අවුල ති‍යෙන්නේ......
    :dull::dull::dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේක බන්.....:baffled::baffled::baffled:

    dsc0316mm.jpg

    හැරවෙන්නේ නෑ බන්.....output signal එක එන්නේ නෑ......:no::no::no:

    remote එක හොඳට වැඩ.....කාර් එකේ තම‍යි අවුල ති‍යෙන්නේ......
    :dull::dull::dull:

    Servo එකක් ද තියෙන්නේ? ගලවලා බැලුවද? ඕවා හදන්න පුළුවන් ..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Servo එකක් ද තියෙන්නේ? ගලවලා බැලුවද? ඕවා හදන්න පුළුවන් ..
    මොන servoද බන්.....පොඩි මෝටර් දෙකක් ති‍යෙන්නේ......:rofl::rofl::rofl:

    අවුල ති‍යෙන්නේ මෝටර් වල නෙවෙ‍යි බන්......circuit එකේ......
    :dull::dull::dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මොන servoද බන්.....පොඩි මෝටර් දෙකක් ති‍යෙන්නේ......:rofl::rofl::rofl:

    අවුල ති‍යෙන්නේ මෝටර් වල නෙවෙ‍යි බන්......circuit එකේ......
    :dull::dull::dull:

    මෝටර් දෙක හොදට වැඩ ද? සර්කිට් එකේ පින්තුරයක් දාපන් බලන්න..
     
    Status
    Not open for further replies.