එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අර සින්දුව පට්ට‍යි.......:cool::cool::cool:

    download කලාට පාඩුවක් නෑ තම‍යි......:yes::yes::yes:
    video එකත් මරු......:cool::cool::cool:
    :):):)
    එල එල ,,,
    හිතට ඇල්ලුවනම් එච්චරයි .......
    උබ all right කියලා ලංකාවේ බෑන්ඩ් එකක් ගැන දන්නවාද .........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :):):)
    එල එල ,,,
    හිතට ඇල්ලුවනම් එච්චරයි .......
    උබ all right කියලා ලංකාවේ බෑන්ඩ් එකක් ගැන දන්නවාද .........
    :cool::cool::cool:

    අර Flashback 2 කි‍යන band එකද.....මට හරි‍යටම මීටර් නෑ බන්......:baffled::baffled::baffled:
    :dull: :angry: ridune na :angry:
    ඒ බව පේනවා.....:rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool::cool::cool:

    අර Flashback 2 කි‍යන band එකද.....මට හරි‍යටම මීටර් නෑ බන්......:baffled::baffled::baffled:
    :yes::yes::yes::yes:
    ඔව් එක තමයි ,,,,
    ඒකේ කැප්ටනයා නන්දා මාලනිගේ සිංදු කියනවා බන් කිවිල්ලක් ..පිස්සු හැදෙනවා
    මම සාමාන්යෙන් live band show වලට කැමති නැහැ.
    ඒත් උන් ගැහුවොත් ඕකගේ සින්දු දෙක තුනනම් බලන්න යනවාමයි ......
    මේ video එක down කරන්නේ නැතුව බලපන් කෝ ............

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes::yes:
    ඔව් එක තමයි ,,,,
    ඒකේ කැප්ටනයා නන්දා මාලනිගේ සිංදු කියනවා බන් කිවිල්ලක් ..පිස්සු හැදෙනවා
    මම සාමාන්යෙන් live band show වලට කැමති නැහැ.
    ඒත් උන් ගැහුවොත් ඕකගේ සින්දු දෙක තුනනම් බලන්න යනවාමයි ......
    මේ video එක down කරන්නේ නැතුව බලපන් කෝ ............

    ඉස්සර හිටි‍යා අමිල් තරංග කි‍යලා එකෙක්......ඌත් නන්දා මාලනිගේ සින්දු පට්ට විදි‍යටම කිව්වා.....:yes::yes::yes:

    ඌ එක සැර‍යක් කැසට් එකකුත් ගහලා තිබුනා 2002දි විතර..... ඒක තහනම් කලාට පස්සේ ඌ සින්දු කිව්වේ නෑ මට මතක විදි‍යට..........:baffled::baffled::baffled:

    මොකක් හරි කේස් එකක් වැටෙන්න ඇති.....
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.