මේ ඉන්නේ හොදම නිදසුන MTA මැච් වල ගහනන්න හොයද්දි මුට එන්න බැලු කරන්ට් නැලු![]()



පාරත් කාපට්![]()




අපේ නම් කේස් එක හැමතැනම ගස් වැඩි
අනික කොයිවෙලාවේ බැළුවත් වැස්ස ගමන්මයි.
ගස්වල අතු පුර්ද්දන්න CEB එකෙන් ටෙන්ඩර් ගන්න පකයි හබරල අතු විතරයි කපලා යන්නේ.
ඔව්වා බලන්න ඉතින් මේ රටේ කවුරුවත් නැහැ නේ ,,,
වැහැලා හුලගක් ආපු ගමන් ගහක් හරි අත්තක් හරි අනිවා කම්බියක් උඩ .........

දැන් තියන හැම පාරක්ම කාපට් කරනවනේ බන්......පාරත් කාපට්![]()









උන්ගේ වැඩ නම් ඔහොමම තමයි......line clear කරනවා කියලා මහා බොරුවක් කරන්නේ.......අපේ නම් කේස් එක හැමතැනම ගස් වැඩි
අනික කොයිවෙලාවේ බැළුවත් වැස්ස ගමන්මයි.
ගස්වල අතු පුර්ද්දන්න CEB එකෙන් ටෙන්ඩර් ගන්න පකයි හබරල අතු විතරයි කපලා යන්නේ.
ඔව්වා බලන්න ඉතින් මේ රටේ කවුරුවත් නැහැ නේ ,,,
වැහැලා හුලගක් ආපු ගමන් ගහක් හරි අත්තක් හරි අනිවා කම්බියක් උඩ .........






පාරවල් නම් අපෙත් කාපට් බන් ,,,
අපේ කාපට් දාපු දවස්වල සුද්දා නුවර එවුන්ට බහින්න
ගල විදලා තිබ්බේත් නැහැ ........![]()


සිරාවටම මල්ලි ,,,දැන් තියන හැම පාරක්ම කාපට් කරනවනේ බන්......
ඡන්දයක් කිට්ටු වෙනකොට කරපු හොර වැඩ ඔක්කොම වහගන්න කරන්නේ පාරවල් හදන එකනේ......
දැන් නම් ඊලඟ ඡන්දෙට කාපට් කරන්න පාරක් ඉතුරු වෙලා නැතුව ඇති......
උන්ගේ වැඩ නම් ඔහොමම තමයි......line clear කරනවා කියලා මහා බොරුවක් කරන්නේ.......
මිනිස්සුන්ට දවල් වරුවක්ම කරන්ට් නැතිවෙන එක විතරයි වෙන්නේ........![]()
දැන් තියන හැම පාරක්ම කාපට් කරනවනේ බන්......
ඡන්දයක් කිට්ටු වෙනකොට කරපු හොර වැඩ ඔක්කොම වහගන්න කරන්නේ පාරවල් හදන එකනේ......
දැන් නම් ඊලඟ ඡන්දෙට කාපට් කරන්න පාරක් ඉතුරු වෙලා නැතුව ඇති......![]()



ඔහොම සීන් නම් අනන්තවත් වෙනවා......වැඩක් නෑ අයියේ කතා කරලා.......සිරාවටම මල්ලි ,,,
ඔකුන්ගේ දරුවන්ටත් හෙන ගහනවා මේ කරන අපරාද වලට.
ඉක්මනට වැවෙන්නේ නැති නිසා මුන් ගස්වල අතු කපන්නේ නැහැ.
කම්බියට අඩි ගණනක් පල්ලෙන් තියන කෙසෙල් ගස් ටික පතුරු ගහනවා.
ගිය මාසේ අපේ කෙසෙල් ගහක් පතුරු ගහලා සෙට් එකක් අහගත්තා මගෙන්
අම්මලා නැතිවෙන්න .........................
ඔහොම සීන් නම් අනන්තවත් වෙනවා......වැඩක් නෑ අයියේ කතා කරලා.......
පොඩි ගස් වල අතු කපන් එක අපිටත් කරන්න පුලුවන්නේ......
ඔය හු**ලා ටික කරන්නේ පොඩි ගස් ටික විනාසම කරලා යන එක තමයි......ලොකු ගස්වල අතු එහෙමමයි......
ඉතින් තද හුලඟක් ආපු ගමන් කොහෙන් හරි තඩි අත්තක් ඇවිත් කම්බිය උඩටම පතබෑවෙනවා........
අයින් කරන්න එන්න කිව්වම එන්නෙත් රෑවෙලා..... එහෙම නැත්තම් සති අන්තෙක......
එතකොට OT කලා කියලා වැඩි ගානක් ගන්න පුලුවන්නේ......
ඕවා ඉතින් කාට කියන්නද.................



අයියෝ ,,,
ceb එක මතක්වෙද්දී කටට එන කුණුහරප කියන්ඩත් බැහැ .
මම gym එක පැත්තට ගිහින් එන්නම් ..........








