එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    nae ube name eka thibbe nae:no:.ekane kiwwe samhara unge withrayai kiyala:confused:
    එහෙනම් මොකක් හරි අවුලක් ති‍යනවා වගේ.......මට තේරෙන්නේ නෑ බන්.......:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sure, හැබැයි lk ගිහින් බැලුවත් offline ගිහින් බැලුවත් එකයි, privacy දාල තිබුනොත් පේන්නෙ නෑ..:dull:
    මම උඹට කි‍යන්න හැදුවෙත් ඒක තම‍යි......:yes::yes::yes:
    privacy වැඩි කරලා තිබුනොත් friend list එකේ නැති කෙනෙක් profile එක බලුවත් recent visitor කෙනෙක් විදි‍යට පෙන්නන්නේ නෑ මම දන්න තරමින්........
    :rolleyes::rolleyes::rolleyes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    :oo::oo: :D

    ඒක නම් හරියටම දන්නෙ නෑ,:dull: ඒත් හරිනම් වෙන එකෙක් ආවත් පෙන්නන්න ඕනෙනේ:oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් මොකක් හරි අවුලක් ති‍යනවා වගේ.......මට තේරෙන්නේ නෑ බන්.......:dull::dull::dull:
    :dull:
    sure, හැබැයි lk ගිහින් බැලුවත් offline ගිහින් බැලුවත් එකයි, privacy දාල තිබුනොත් පේන්නෙ නෑ..:dull:
    uba kiyanne.elakiri.lk eke eken log wela uba mage profile eka baluwoth
    ubage name eka watenne nae kiyladja:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo: :D

    ඒක නම් හරියටම දන්නෙ නෑ,:dull: ඒත් හරිනම් වෙන එකෙක් ආවත් පෙන්නන්න ඕනෙනේ:oo:
    Linkden එකේ එහෙම නම් පේනවා තම‍යි...... ඒත් මේකේ නම් පේන්නේ නෑ වගේ බන්.......:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :frown:privacy දාල තිබුනොත් පේන්නේ නෑ තමයි... :P
    lidha:rofl:
    මම උඹට කි‍යන්න හැදුවෙත් ඒක තම‍යි......:yes::yes::yes:
    privacy වැඩි කරලා තිබුනොත් friend list එකේ නැති කෙනෙක් profile එක බලුවත් recent visitor කෙනෙක් විදි‍යට පෙන්නන්නේ නෑ මම දන්න තරමින්........
    :rolleyes::rolleyes::rolleyes:

    nae ban apu eka pennanawa:P
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    lidha:rofl:

    nae ban apu eka pennanawa:P
    :dull: ෆල..:frown:
    එහෙම පුළුවන් නම්, privacy settings වලින් වැඩක් නෑනේ........:frown:
    මම කිව්වෙ බොලාට නම් වැටෙන්නෙ නැතුව profile එක බලන්න පුළුවන් කියලා..:P
    නම නොවැටුනාට ආව කියල count වෙනවා..:P

    :P
     
    Last edited:
    Status
    Not open for further replies.