එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1222_260209450783459_756411352_n.jpg
    මම නම් හිතන්නේ නෑ parallel universe එකකවත් මෙහෙම වෙ‍යි කි‍යලා........:P:P:P

    පත්තරේ නම නම් මරේ මරු........:cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පකිස් බූරුවෙක් එලකිරි‍යට ඇවිල්ලා උර්දු භාෂාවෙන් ත්‍රෙඩ් දානවා......:rofl::rofl::rofl:

    අපේ එවුනුත් google එකෙන් translate කරලා comment කරනවා........ අරූ හිතනවද දන්නේ නෑ ලංකාවේ එවුන්ටත් උර්දු භාෂාව පුලුවන් කි‍යලා.........
    :P:P:P
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පකිස් බූරුවෙක් එලකිරි‍යට ඇවිල්ලා උර්දු භාෂාවෙන් ත්‍රෙඩ් දානවා......:rofl::rofl::rofl:

    අපේ එවුනුත් google එකෙන් translate කරලා comment කරනවා........ අරූ හිතනවද දන්නේ නෑ ලංකාවේ එවුන්ටත් උර්දු භාෂාව පුලුවන් කි‍යලා.........
    :P:P:P

    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පකිස් බූරුවෙක් එලකිරි‍යට ඇවිල්ලා උර්දු භාෂාවෙන් ත්‍රෙඩ් දානවා......:rofl::rofl::rofl:

    අපේ එවුනුත් google එකෙන් translate කරලා comment කරනවා........ අරූ හිතනවද දන්නේ නෑ ලංකාවේ එවුන්ටත් උර්දු භාෂාව පුලුවන් කි‍යලා.........
    :P:P:P
    meke ewuntath byte karanna thibboth mokek hari kamak nae:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    meke ewuntath byte karanna thibboth mokek hari kamak nae:rofl:
    කිඹුලා අ‍යි‍යා අ‍යි‍යත් comment එකක් දාලා තිබුනා.....මම ඒක translate කරලා බැලුවා.... Kiss my ass:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඕකා ඔය පිටකොටුවේ තියෙන ගනන් බන් කියන්නේ:rofl:

    නොදෝකින්.....1st cross street එකේ කිලෝ ගානට ති‍යන කසි කබල් ගැනද මූ කි‍යන්නේ........:oo::oo::oo:
     
    Status
    Not open for further replies.