කෝ සස්ලිට් කුකුලා...... උඹ ඌට පෙව්වා නේද......කෝ මේ කුකුල්ලු ටික



එලස්.... ආපහු වරෙන්....
elaz![]()



අවා අවා ........



පලාතේ අවුලක් වෙන්න ඇති......ඔව් බන් .... කලින් එළකිරි ලෝඩ් උනෙත් නැ .. දැන් වැඩ![]()





අපි නොදන්න සස්ලිට්......



ඔය වයර් හතරෙන් පොඩි කොයිල් දෙකක් වැඩ කරන්නෙ..
මුලින්ම කළු වයර් දෙකේ වෝල්ටේජ් එක මැනල බලපන්, පස්සෙ එක LED එකකට 3v එන විදිහට serial කරල හයි කරපන්, සුදු වයර් දෙකටත් ඒ විදිහටම කරපන්. වැඩේ හරි යයි..![]()


wadak nae ban kathkarala net gana namnet ස්පීඩ් එක දැක්කම මට ඩොන්ගල් එක කන්න හිතෙනවා....
penawane api kana katta

මට නම් දැන් එපාම වෙලා බන් තියෙන්නේ......![]()
