එලකිරි Night Club V

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    21000ට සුබ පැතුම් මචන්
    11.gif

    11.gif
    9.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොදකින් පින් බතා සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කර කර ඉදින්:rofl::rofl:ඔය කිව්වාට මමත් පින් බතා:eek:
    එහෙම තම‍යි බොල..... අපේ අම්මා මට කි‍යන්නෙත් "චූටි පුතා" කි‍යලා..... ඒ මම තවම පොඩි එකා හින්දනේ.......:rofl::rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    fan ekata ban udata yanne anika udata gihin wedi thiyanne nae:no:උබ සචියාට බටර් ගාන්නේ උබෙ ෆොටො ටික එලි දක්වයි කියලා නෙද:rofl:
    උබ මාතෘකාවෙන් ලෙස්සන්න එපා ,,,:rofl:
    මට සචියට බටර් ගාන්න දෙයක් නැහැ
    ඌ මාවයි මම ඌවයි හොදට දන්නවා.
    ඕකා මම හෙළුවෙන් ඉන්න ෆොටෝ එකක් මෙතන දැම්මත් මට අවුලක් නැහැ බන්.
    වැඩේ තියෙන්නේ උබ හොර කරන්න එපා ........ :yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙම තම‍යි බොල..... අපේ අම්මා මට කි‍යන්නෙත් "චූටි පුතා" කි‍යලා..... ඒ මම තවම පොඩි එකා හින්දනේ.......:rofl::rofl::rofl:

    ලොල් මටත් කියන්නේ චුටි පුතා කියලා නේ..චුටි පුතා තමා මන් තම පොඩියි නේ:rolleyes:
     
    Status
    Not open for further replies.