samiyadhaඔය පෝස්ට් උස්සන එක සමියා තමයි පටන්ගත්තේ......දැන් ඒක ගොඩක් අයට බෝ වෙලා......![]()
mama hithuwe gayan ayya kiyala



ow eka thmaමේ reputation system එක නම් හොඳයි.....හරියට පාවිච්චි කරන්නේ නැති ප්රශ්නයක් තමයි තියෙන්නේ......
මේ ලඟදි එලකිරිය වගේ තව site එකක් පටන් අරගෙන තිබුනේ.....ඒකෙත් රෙප් දෙන කෙනාගේ නම වැටෙනවලු......
ඔව් ඉතින් අපිත් දැන් වැඩිය thread දාන්නේ නෑනේ.....
ඒත් හොඳ thread එකක් දැක්කොත් අනිවා comment එකක් දානවා.....![]()

mama hithna widiyata nam me system eka hodhyi eta wada
ethkota kawruth kagewath rep kapanne nathuwa edyi


page එකටත් post කරා, delete කරයිද දන්නෑ.........![]()



සමියා තමයි ඔය දෙකම පටන්ගත්තේ.....samiyadhamama hithuwe gayan ayya kiyala
samiya tag nam danwane mara widiyata.nuwan ayyatath wada![]()



ඔව් ඔව්....නම වැටෙන හින්දා කවුරුත් ඒකේ රෙප් කපන්නේ නැතුව ඇති......ow eka thma
math dakkamama hithna widiyata nam me system eka hodhyi eta wada
ethkota kawruth kagewath rep kapanne nathuwa edyi
ow ban mama adawath danna kiyala hitye bariweyi wage






ආපහු එලකිරිය මතක්වෙලා වගේ......



එල එල අවුලක් නෑ...... ඒ වැඩේ කරපන්.....mea peththe enna be sasage weda![]()



තුක් තෝ..... ආපු ගමන් කියපු කතාව......දෑතට සිර වී දෑතට බර වී එක් වූ තිසරුන් රංගන පෑවේ![]()



ela elamea peththe enna be sasage weda![]()

ela elaසමියා තමයි ඔය දෙකම පටන්ගත්තේ.....
ඔව් ඔව්....නම වැටෙන හින්දා කවුරුත් ඒකේ රෙප් කපන්නේ නැතුව ඇති......
අවුලක් නෑ බන්.....පුලුවන් වෙලාවක හොඳ ත්රෙඩ් එකක් දාපන්......![]()



18+ dha mandhaදෑතට සිර වී දෑතට බර වී එක් වූ තිසරුන් රංගන පෑවේ![]()
