එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදයට උපාසක තාලෙන්............පිටවෙනවා :dull:
    හවසට හතර ගාතෙන් ගෙදරට...........එනවා :rofl:
    දස වද දිදී බිරිදට ගුටි බැට..............දෙනවා :P
    රෙක්සගෙ හොද කියන කටනම් කොර.වෙනවා :baffled:

    අනුන් අදින හැටි උන් කන බොන හැටි ඕප දූප සොයමින්........යන්නේ :angry::angry:
    කොච්චර කීවත් කොච්චර බැන්නත් බලු නකුටේ නැත ඇද.......යන්නේ :frown::frown:
    මෙහෙව් එකෙක් හා නයිට් කල්බ් එකේ ඉන්නට බෑ ඒකයි........යන්නේ :cool::cool:
    රෙක්සගෙ වත ගොත හරියට කීවොත් නෑ නොවැ බල්ලෝ බත්..කන්නේ
    :dull::dull:

    (උපුටා ගැනීමකි :P)
    මේ දිනවල මම නම් ගෙදර‍යි................ඉන්නේ
    එබැවින් නැතේ ගෙදරින් පිටවී..............යන්නේ
    එනමුත් නැතේ කෙල්ලන් හට............බලුවන්නේ
    උඹ කෙල්ලට බ‍ය බව කවුරුත්...............දන්නේ


    මගෙ චරිත‍ය ගැන කුමටද...........ලතැවෙන්නේ
    ඒ පිලිබඳ මට කිසි අවුලක්..................නෑනේ
    මේකෙ ඉන්න බැරි නම් කුමටද............ඉන්නේ
    ආපු අතක් බලාන ‍යලි..................පල‍යන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    wassa kohma wassath epa w3enwane ban:dull:onna 12n passe hayyen wassoth patta:cool:
    මට නම් පොද වැස්ස තම‍යි එපාම වෙන්නේ.......:baffled::baffled::baffled:
    රෑ 12න් පස්සේ වහින එක නම් මරු තම‍යි.......
    :cool::cool::cool:
    කවියක් ලියන්නට කල්බ් එක වෙත..එනවා
    මා එන විටදි රෙක්සා හට බඩ........යනවා
    පවු යැයි සිතෙයි ඌ ගැන දුක ඇති..වෙනවා
    ගැරඩින් මරන්නැත මම නයි.......පටවනවා:cool::cool:
    කවි ලි‍යන්න කවි මඩු කොතෙකුත්.........ඇත්තේ
    මේකේ කවි ලිව්වට කිසි වැඩක්..............නැතේ
    උඹ මෙහි ඩ‍යල් එක ලෙස සිතුවාට...........පුතේ
    එකෙකුත් මෙතන උඹව ගණන්ගන්නෙ......නැතේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආදර‍ය සුන්දර වරදකි.....කිසිදා සමාවක් නම් නැති.....
    මට පෙන්නලා ආලේ හැටි...... උඹ දුන්න දුක හොඳටම ඇති......

    DontKnow02.gif

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආදර‍ය සුන්දර වරදකි.....කිසිදා සමාවක් නම් නැති.....
    මට පෙන්නලා ආලේ හැටි...... පුක දුන්න නම් හොඳටම ඇති......

    DontKnow02.gif

    මොනාද සහෝ මේ ලියන්නෙ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවියක් ලියන්නට කල්බ් එක වෙත..එනවා
    මා එන විටදි රෙක්සා හට බඩ........යනවා
    පවු යැයි සිතෙයි ඌ ගැන දුක ඇති..වෙනවා
    ගැරඩින් මරන්නැත මම නයි.......පටවනවා:cool::cool:
    :rolleyes:
    :D

    මට නම් පොද වැස්ස තම‍යි එපාම වෙන්නේ.......:baffled::baffled::baffled:
    රෑ 12න් පස්සේ වහින එක නම් මරු තම‍යි.......
    :cool::cool::cool:
    wahala ewarayi ban:cool:

    අරුනයා වෙන්න ඇති
    ඌනේ අරූගේ අතිජාත මිත්‍රයා.:rofl::rofl:
    :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලො‍යිඩගේ කෙල්ල බඩ වුන එක ඌට හෙන අවුල් වගේ.......මඩ ගහනවා හිටු කි‍යලා......:P:P:P


    reputation_pos.gif
    දැනගෙන_තෙල්_ගහමුද? 06-11-2013 11:26 PM ape ballata kelevuvata ubata hodak venna epa :P


    ඌට මෝල් අමාරුව වැඩිවෙලා බල්ලට (බීප්) කලාට මම මොනවා කරන්නද.......:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු පාට මල් පිපුන අරලි‍යා හෙවණ ‍යට බාලිකාවේ සුවඳ තනිවෙලා......
    අපි ඉතින් වෙන්ව ‍යමු අප අතින් ගිලිහි ගි‍ය සි‍යලු දේ අතීතෙට පවරලා.......

    Crying02.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙහෙත් වැස්ස නැවතුනා.....:yes::yes::yes:
    :cool:
    ලො‍යිඩගේ කෙල්ල බඩ වුන එක ඌට හෙන අවුල් වගේ.......මඩ ගහනවා හිටු කි‍යලා......:P:P:P


    reputation_pos.gif
    දැනගෙන_තෙල්_ගහමුද? 06-11-2013 11:26 PM ape ballata kelevuvata ubata hodak venna epa :P


    ඌට මෝල් අමාරුව වැඩිවෙලා බල්ලට (බීප්) කලාට මම මොනවා කරන්නද.......:rofl::rofl::rofl:
    :rofl:
    udha oya rep dela thynnne:rolleyes:
     
    Status
    Not open for further replies.