අනේ නෑ බන්, මම පත්තරයක්වත් කියවන්නේ නෑ.![]()

mona sarath daසරත් තමයි ලංකාවෙන් පලවෙනියටම හදට ගිය පුද්ගලයා.

උබ ලඟට එන්නේ ආප්ප කඩයක් දාන්නද![]()

මට දැන් කෝඩ් එපා වෙලා

මූ හිතන් ඉන්නේ ඒක හෙන වැදගත් දෙයක් කියලා බන්.......එහෙම බෑ .. පගාව දිපන්.



මූ හිතන් ඉන්නේ ඒක හෙන වැදගත් දෙයක් කියලා බන්.......![]()

මේ ගෝතයා ගල් බාගේ සැන්ඩි කරලා තියෙන්නේ බියර් වලින්ද.......![]()


මේ ගෝතයා ගල් බාගේ සැන්ඩි කරලා තියෙන්නේ බියර් වලින්ද.......![]()
දැන් නේ දන්නේ වැදගත් නැ කියලා![]()
rex ta pagawa dhunna![]()
දැන් නේ දන්නේ වැදගත් නැ කියලා![]()






එහෙමත් මරු ඇති නෙද![]()
එහෙම බොන්න බැරුව ඇති බන්......එහෙමත් මරු ඇති නෙද![]()



සිරාවටම...... ඔය ඔක්කොම ටික බිව්වා කියලා පෙන්නන්න වෙන්න ඇති try කරන්න ඇත්තේ........පිස්සු සූකන්නෙක්..


