මටත් ඔනෙ නම්බර් එකක්..



පිස්සුවේ හොඳ එක......පිස්සු බන්...



මටත් ඔනෙ නම්බර් එකක්..



පිස්සුවේ හොඳ එක......පිස්සු බන්...



එලස්.....MTA peththe gihin ennamkoo
අම්මියෝ..... එහෙනම් ඒවා ඕනෙම නෑ......සෑර් නෙමේ වදිනවා අම්බනකට... අපෙ ඔපිස් එක්කෙ ඉන්න කොරියන් අනතයො සොජු එක්ක බියර් කලවම් කරලා විස්කි දනවා... එකට බොම්බ් එක කියලා කියන්නේ... දකක් ගහුවම.. සතියක්ට බඩු..
එලස්.....
අම්මියෝ..... එහෙනම් ඒවා ඕනෙම නෑ......
මට කොච්චර ගැහුවත් පහුවදාට කෙලින් ඉන්න ඕනේ.......


මට මේක දකිනකොටම හිතෙනවා ගැහුවොත් නස්තාර් වෙන්නම වදියි කියලා......................
මෙ තියෙන්නේ... යට තියෙන්නෙ බියර්... උඩ තියෙන්නේ සොජු...



මට මේක දකිනකොටම හිතෙනවා ගැහුවොත් නස්තාර් වෙන්නම වදියි කියලා........![]()
mata visa ekak awhankoo![]()
මෙහෙ එන්න විස ඔනේ නෑ... අවම දවස් 30 විසා ගහන්වා...
