එලකිරි Night Club V

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ‍යන්න තම‍යි හිතන් ඉන්නේ.......:yes::yes::yes:
    සිකුරාදා හවසට වැඩ ඉවර වුන ගමන් ‍යනවා........
    :cool::cool::cool:

    ela ela... dan davasata kama valata kiyak yanavada :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela... dan davasata kama valata kiyak yanavada :P
    ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.... උඹලගේ පැත්ත කලු කඩ කාර‍යන්ගේ පාරාදීස‍යක්ද කොහෙද......:angry::angry::angry:

    උඹ කි‍යපු කඩේ රෑට fried rice නෑනේ බන්.... මම ඊ‍යේ ඇහුවා.... කොත්තු,වෙන අනං මනං විතරනේ ති‍යෙන්නේ......:oo::oo::oo:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.... උඹලගේ පැත්ත කලු කඩ කාර‍යන්ගේ පාරාදීස‍යක්ද කොහෙද......:angry::angry::angry:

    උඹ කි‍යපු කඩේ රෑට fried rice නෑනේ බන්.... මම ඊ‍යේ ඇහුවා.... කොත්තු,වෙන අනං මනං විතරනේ ති‍යෙන්නේ......:oo::oo::oo:

    :baffled: athada bn.... :oo: ehenam davalta vitharak venna athi ... kohomath mehe rice and curry 120 vath venava
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    දැන් ජොබක් කරනවද :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled: athada bn.... :oo: ehenam davalta vitharak venna athi ... kohomath mehe rice and curry 120 vath venava
    වැඩ කරන තැනට පොරක් එනවා...... උගේ කෑම පාර්සල‍යක් 80‍යි.....
    දවල්ට ඒක ගන්නවා.....:yes::yes::yes:
    රෑට තම‍යි කේස් එක.......
    :baffled::baffled::baffled:
    දැන් ජොබක් කරනවද :rolleyes:
    ජොබක් නෙවෙ‍යි බන්.......සති 12ක training එකක ඉන්නේ.....:yes::yes::yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වැඩ කරන තැනට පොරක් එනවා...... උගේ කෑම පාර්සල‍යක් 80‍යි.....
    දවල්ට ඒක ගන්නවා.....:yes::yes::yes:
    රෑට තම‍යි කේස් එක.......
    :baffled::baffled::baffled:

    ජොබක් නෙවෙ‍යි බන්.......සති 12ක training එකක ඉන්නේ.....:yes::yes::yes:

    :angry: උයාගෙන කාපිය කම්මැලිය :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ දැන් බලුගුරාගේ ගෙවල් ගාවද ඉන්නේ:eek:
    උගේ ගෙදර ඉඳන් මීටර් 200ක් දුරින්ලු......මම දන්නේ නෑ...... ඌ තම‍යි කිව්වේ......:rofl::rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වැඩ කරන තැනට පොරක් එනවා...... උගේ කෑම පාර්සල‍යක් 80‍යි.....
    දවල්ට ඒක ගන්නවා.....:yes::yes::yes:
    රෑට තම‍යි කේස් එක.......
    :baffled::baffled::baffled:

    තණකොල කාපන්:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තණකොල කාපන්:P
    මේ පැත්තේ තණකොල නෑ බන්..... ඔක්කොම ටික ලො‍යිඩා කාලද කොහෙද.....:oo::oo::oo:
    කොන්ක්‍රීට් වනාන්තර‍යක් වෙලා ති‍යෙන්නේ.....
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පප්පිට රෙප් දුන්න spamcheck කියල දාල :ඊක්:
    :rofl:
    hamotama nam denna yanna epa ohoma:rolleyes:
    eseera ekek mod kiyala rep dela loku case ekak giya:eek:

    වැඩ කරන තැනට පොරක් එනවා...... උගේ කෑම පාර්සල‍යක් 80‍යි.....
    දවල්ට ඒක ගන්නවා.....:yes::yes::yes:
    රෑට තම‍යි කේස් එක.......
    :baffled::baffled::baffled:
    town ekata laga nadda ban:rolleyes:
     
    Status
    Not open for further replies.