එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොට බැරිද සහන මිලට කැම එකක් දෙන්න:eek::rolleyes::rolleyes:
    එපා එපා..... ඕකා බල්ලට දෙන බත් එකෙන් කොටසක් ඔතලා මට ගෙනත් දෙ‍යි......:baffled::baffled::baffled:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    උබ උයන්න දන්නවද:D

    අම්මෝ පරිස්සම් වෙලා හිටපන් එහෙනම්:oo:
    ඕකව බයිට් කරපුවට මොනව කරයිද දන්නේ නෑ:rofl:

    :rolleyes: :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo::oo::oo:

    ටවුන් එකේ මේ කොටස විතර‍යි වගේ බන් ඔහොම ති‍යෙන්නේ....මම තවම ඇවිල්ලා දවස් දෙකක් හින්දා මට හිතෙන විදි‍යද දන්නේ නෑ......:baffled::baffled::baffled:
    නැවතිලා ඉන්න තැනින් කෑම දෙන්නේ නෑ බන්.....:no::no::no:
    බඩ ‍යන එක අවම විදි‍යට සිදුවෙ‍යි කි‍යලා හිතෙන දේ තම‍යි රෑට අරගෙන එන්නේ......
    දැක්කම තේරෙනවනේ කෑම අලුත්ද නැද්ද කි‍යලා.......:rolleyes::rolleyes::rolleyes:
    ow ban aniwa bath thyena kada thynnema one:yes:
    ow dakkhama nam therenwa:baffled:hugak thnwala rathkara kara ne denne:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලාගෙන බල්ලයි කොල්ලයි මාරු වෙයි:rofl:
    අවුලක් නෑ බන්....මුගේ බල්ල දැන් බඩවෙලානේ ඉන්නේ.....:yes::yes::yes:
    දෙන්නව පහසුවෙන් වෙන්කර හඳුනාගන්න පුලුවන්......
    :cool::cool::cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අවුලක් නෑ බන්....මුගේ බල්ල දැන් බඩවෙලානේ ඉන්නේ.....:yes::yes::yes:
    දෙන්නව පහසුවෙන් වෙන්කර හඳුනාගන්න පුලුවන්......
    :cool::cool::cool:

    :rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban aniwa bath thyena kada thynnema one:yes:
    ow dakkhama nam therenwa:baffled:hugak thnwala rathkara kara ne denne:oo:
    ඔව් බන්....හැබැ‍යි මේ පැත්තේ කඩවල් නම් ටිකක් පිරිසිදු‍යි:yes::yes::yes:
    (ලො‍යිඩා මේක දැක්කම උඩ ‍ය‍යිද දන්නේ නෑ...:oo::oo::oo:)

    kiyuwa wagema ballage bath eka sahana milakata denna puluwan... :yes::rolleyes:
    එක දීපන් බල්ලටම.....:rofl::rofl::rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔව් බන්....හැබැ‍යි මේ පැත්තේ කඩවල් නම් ටිකක් පිරිසිදු‍යි:yes::yes::yes:
    (ලො‍යිඩා මේක දැක්කම උඩ ‍ය‍යිද දන්නේ නෑ...:oo::oo::oo:)

    එක දීපන් බල්ලටම.....:rofl::rofl::rofl:

    moko uda yanne..... ape patha aye pirisiduthavaya athin uparima thanak :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප්ප කාහන්කෝ, සෙට් වෙන්නේ නැද්ද :dull:
    හැමදාම කන්න බෑනේ බන්....:dull::dull::dull:
    හැබැ‍යි ඉතින් අනිත් කෑම වලට වැඩි‍ය හොඳ තත්වෙක ති‍යෙන කෑමක්......
    :rolleyes::rolleyes::rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    kiyuwa wagema ballage bath eka sahana milakata denna puluwan... :yes::rolleyes:
    :eek::eek:
    අවුලක් නෑ බන්....මුගේ බල්ල දැන් බඩවෙලානේ ඉන්නේ.....:yes::yes::yes:
    දෙන්නව පහසුවෙන් වෙන්කර හඳුනාගන්න පුලුවන්......
    :cool::cool::cool:
    :yes::rofl:

    බලාගෙන බල්ලයි කොල්ලයි මාරු වෙයි:rofl:
    :rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kanna thanak... :oo: bodima athule idan kaha :P
    තැනක් කිව්වේ කෑම ගන්න කඩ‍යක් හොට්ටෝ......:angry::angry::angry:
    moko uda yanne..... ape patha aye pirisiduthavaya athin uparima thanak :cool:
    ඒ ගැන නම් කි‍යලා වැඩක් නෑ...... අර මාලු මාකට් එක හරි‍යේ පිරිසිදුකම උතුර ‍යනවා......:cool::cool::P:P
     
    Status
    Not open for further replies.