එලකිරි Night Club V

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    කෙලි‍යා තාප්පට කිව්වලු..... අර **** උඹ පාවිච්චි කරන්නේ CBR එකක් කි‍යලා හිතාගෙනද.......:oo::oo::oo:

    :yes::yes: දැක්කේ නැද්ද CBR කියල ගහල තියනවා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුගේ ලුද:eek:
    වෙන කාගේ හරි එකක් එල්ලන් ආවද දන්නේ නෑ:rofl:
    බ‍යික් එක නම් උගේ තම‍යි.....:yes::yes::yes:
    දැක්ක ගමන් ඒක කි‍යන්න පුලුවන්.....:baffled::baffled::rofl::rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ශික් බන්.....මට උඹේ බ‍යික් එකේ photo එකක් ගහන්න අමතක උනානේ මුන් පෙන්නන්න........:baffled::baffled::baffled:

    මගේ bike එකේ photo අල්ලන්න... :shocked: ඒවාලට අයකරනවා.... ඒ වගේ bike එකක පින්තුර ලග තියාගන්නත් පින් කරලා තියෙන්න ඕනේ.... :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ bike එකේ photo අල්ලන්න... :shocked: ඒවාලට අයකරනවා.... ඒ වගේ bike එකක පින්තුර ලග තියාගන්නත් පින් කරලා තියෙන්න ඕනේ.... :yes:
    ඔව් ඔව්..... ඒකේ නම් photo එකක් ගන්න පින් කරලා ති‍යෙන්නම ඕනේ තම‍යි......:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැක්කේ නෑ බන්.....:baffled::baffled::baffled:
    පේන්නේ කොහෙද..... උඹ ඒක අවුරුදු ගානකින් හෝදලා නෑනේ.....
    :rofl::rofl::rofl:
    බල්ලට තරම් සැලකිල්ලක් නැතිව ඇති එහෙනම්:rofl:
    මගේ bike එකේ photo අල්ලන්න... :shocked: ඒවාලට අයකරනවා.... ඒ වගේ bike එකක පින්තුර ලග තියාගන්නත් පින් කරලා තියෙන්න ඕනේ.... :yes:
    1044360_10200907237676401_1796442030_n.jpg
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    දැක්කේ නෑ බන්.....:baffled::baffled::baffled:
    පේන්නේ කොහෙද..... උඹ ඒක අවුරුදු ගානකින් හෝදලා නෑනේ.....
    :rofl::rofl::rofl:

    උබ නිදාගන්නවා කියුව නේද දැන්... :oo: අනේ ගිහින් නිදා ගනින්කෝ වද නොදී :angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උබ නිදාගන්නවා කියුව නේද දැන්... :oo: අනේ ගිහින් නිදා ගනින්කෝ වද නොදී :angry:

    උබ එනකොට පාසල් ප්ලෙන්ටියක් වත් ගෙනත් දුන්නෙ නැද්ද rax ට
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බල්ලට තරම් සැලකිල්ලක් නැතිව ඇති එහෙනම්:rofl:
    බල්ලට සලකන්නේ උගේ නංගි කෙනෙකුට වගේ......බ‍යික් එකට සලකන්නේ හරකෙකුට වගේ......:baffled::baffled::baffled:
    උබ නිදාගන්නවා කියුව නේද දැන්... :oo: අනේ ගිහින් නිදා ගනින්කෝ වද නොදී :angry:
    ඉතින් උඹමනේ කිව්වේ ඔච්චර නිදාගන්න එපා කි‍යලා......:oo::oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ එනකොට පාසල් ප්ලෙන්ටියක් වත් ගෙනත් දුන්නෙ නැද්ද rax ට
    කෑම එපා කි‍යලා කලින්ම කිව්වා බන්.....:rofl::rofl::rofl:
    මූ බොන්නෙත් නැතිලුනේ..... නැත්තම් ගිහින් පොඩි ශොට් එකක් දාගන්න තිබුනා.....
    :baffled::baffled::baffled:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    උබ එනකොට පාසල් ප්ලෙන්ටියක් වත් ගෙනත් දුන්නෙ නැද්ද rax ට

    නෑ නෙ.... ඊලග පාර යනකොට ප්ලේන්ටියක් සිරි බෑග් එකක ඔතාගෙන යන්න ඕනේ :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බල්ලට සලකන්නේ උගේ නංගි කෙනෙකුට වගේ......බ‍යික් එකට සලකන්නේ හරකෙකුට වගේ......:baffled::baffled::baffled:

    ඉතින් උඹමනේ කිව්වේ ඔච්චර නිදාගන්න එපා කි‍යලා......:oo::oo::oo:
    එහෙමද චාටර් වැඩේ ඒක නම්:baffled:
     
    Status
    Not open for further replies.