එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :angry: බෝඩියත් CBR තමා.. එත් පොඩ්ඩක් වෙනස්.. :P
    RIP CBR.....
    fuckthat.jpg
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    බල්ලට සලකන්නේ උගේ නංගි කෙනෙකුට වගේ......බ‍යික් එකට සලකන්නේ හරකෙකුට වගේ......:baffled::baffled::baffled:

    ඉතින් උඹමනේ කිව්වේ ඔච්චර නිදාගන්න එපා කි‍යලා......:oo::oo::oo:

    ඔන්න දැන් කියුව.... පල ගිහින් නිදා ගනින් :angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෑම එපා කි‍යලා කලින්ම කිව්වා බන්.....:rofl::rofl::rofl:
    මූ බොන්නෙත් නැතිලුනේ..... නැත්තම් ගිහින් පොඩි ශොට් එකක් දාගන්න තිබුනා.....
    :baffled::baffled::baffled:
    බොන්නේ නැලුද:rolleyes: ඒ පැත්තේ ඉඳලාත් බොන්නේ නැත්තම් ටිකක් හොඳ එකෙක්:yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කෑම එපා කි‍යලා කලින්ම කිව්වා බන්.....:rofl::rofl::rofl:
    මූ බොන්නෙත් නැතිලුනේ..... නැත්තම් ගිහින් පොඩි ශොට් එකක් දාගන්න තිබුනා.....
    :baffled::baffled::baffled:

    කෑම ඔනි කිව්වත් ඔකා ගෙන්නෙ නැ:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොන්නේ නැලුද:rolleyes: ඒ පැත්තේ ඉඳලාත් බොන්නේ නැත්තම් ටිකක් හොඳ එකෙක්:yes:
    සිරාවට බන්......මට පුදුම හිතුනා මූ බොන්නේ නෑ කිව්වම......:baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෑම ඔනි කිව්වත් ඔකා ගෙන්නෙ නැ:lol:
    ඕකා බල්ලගේ කෑම එක ඔතලා මට ගෙනත් දුන්නොත් කි‍යල‍යි එපා කිව්වේ......:baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් හිතුවේ බොනවා ඇති කියල:yes:
    හැබැ‍යි ඉතින් දැක්ක ගමන් හිතෙනවා ඇල් වතුරත් නිවලා බොන කොල්ලෙක් කි‍යලා......:D:D:D
     
    Status
    Not open for further replies.