එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    reputation_pos.gif
    එලකිරි Night Club V 07-06-2013 01:04 PM Parana nayak gewanna thiyanawa......kapiya 10k...:P
    මේ උබ නේද මල්ලී....:D
    මම තම‍යි....:P:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඕකා කට ඇරියොත් බොරු කියන්නේ... :yes:

    දන්නේ නැති එවාට කට නොදා ඉදින්..ඉයේ පි.ම් එකක් එවලා තිබ්බෙ උබ ටොම් පචයක් ගහලා:angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දන්නේ නැති එවාට කට නොදා ඉදින්..ඉයේ පි.ම් එකක් එවලා තිබ්බෙ උබ ටොම් පචයක් ගහලා:angry::angry:
    :oo::oo::oo:

    උබ ඊයේ match එකට ආවේ නැහැ ,,,
    උබ අපේ teem එක පාවලා දුන්නා .........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් වෙන එකෙක් වෙන්න ඇති.....:oo::oo::oo:
    මට හිතුනා ගොඩක් දුරට උඹ නෙවෙ‍යි කි‍යලා......පොඩි සැක‍යත් නැති කරගන්න ඇහුවෙ......
    :D:D:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :oo::oo::oo:

    උබ ඊයේ match එකට ආවේ නැහැ ,,,
    උබ අපේ teem එක පාවලා දුන්නා .........

    පල යන්න උබ අර පිටරට සෙරව්ර් එකේ මොනවාද එහෙනම් කළේ...:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo::oo:

    උබ ඊයේ match එකට ආවේ නැහැ ,,,
    උබ අපේ teem එක පාවලා දුන්නා .........
    Tournament එක ඉවර‍යි නේද......දැන් ගහන්නේ friendly matches විතර‍යිනේ.......:rolleyes::rolleyes::rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙනම් වෙන එකෙක් වෙන්න ඇති.....:oo::oo::oo:
    මට හිතුනා ගොඩක් දුරට උඹ නෙවෙ‍යි කි‍යලා......පොඩි සැක‍යත් නැති කරගන්න ඇහුවෙ......
    :D:D:D

    කමක් නැ දුන්නා කියල හිතන් රෙප් බැක් කරහන්;):cool::rolleyes:
     
    Status
    Not open for further replies.