ලොයිඩගේ ත්රෙඩ් එක බලාගෙන මගේ ගඩොල් බාගේ root කලා......![]()
එල එල... මම එදා කියුවනේ.... 
ohomawath kiyala hitha hadaganin![]()
රිදිලා

ලොයිඩගේ ත්රෙඩ් එක බලාගෙන මගේ ගඩොල් බාගේ root කලා......![]()
එල එල... මම එදා කියුවනේ.... 
ohomawath kiyala hitha hadaganin![]()

වැඩේ වැරදුනොත් උඹේ දඬු මොණරේ එන්ජිම හිර වෙයන් කියලා හිතාගෙන කලේ...... උඹේ වෙලාව හොඳයි.....එල එල... මම එදා කියුවනේ....
![]()



අවා නම් ආපහු යන්න![]()


වල් පූවා.....![]()

කෝ බන් අලි පැට්ටා..... සෑහෙන කාලෙකින් ඌව දැක්කේ නෑනේ.....



වැඩේ වැරදුනොත් උඹේ දඬු මොණරේ එන්ජිම හිර වෙයන් කියලා හිතාගෙන කලේ...... උඹේ වෙලාව හොඳයි.....![]()
...අපි එහෙම තමයි......තොපිලට උදවු කරනවට අපිට ගහන්න ඕනෙ...


