එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    me wage awastha wala nam awulak nae ban.wada warjana karana unta ohoma thma wenna one:oo:
    anik samahara than waldhi thma awula wenne:dull:
    සිරාවට බන්.....සෞඛ්‍ය සේව‍යේ සිද්ධවෙන දේවල් එහෙම නම් අහනකොටත් එපා වෙනවා......
    රුපි‍යල් දෙකට ස්ට්‍ර‍යික් කරලා මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලං කරන අපත‍යෝ.......

    උන් කොහෙද බන් ස්ට්‍රයික් කරන්නේ... දවසක් දිව්වේ නැත්නම් අයිති කාරයට එල්ලෙන්න වෙන්නේ..
    සිරාවට බන්..... ඔ‍ය සංගම් වල එවුන් කෑගැහුවට බස් එක වැඩ කලේ නැත්තම් අ‍යිතිකාර‍යාට සෑහෙන පාඩු‍යි.....
    ඒක හින්දා උනුත් එච්චර කැමැත්තක් නෑ ඔ‍ය ස්ට්‍ර‍යික් කේස් වලට......

    :oo::oo::oo:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සිරාවට බන්.....සෞඛ්‍ය සේව‍යේ සිද්ධවෙන දේවල් නම් අහනකොටත් එපා වෙනවා......
    රුපි‍යල් දෙකට ස්ට්‍ර‍යික් කරලා මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලං කරන අපත‍යෝ.......

    සිරාවට බන්..... ඔ‍ය සංගම් වල එවුන් කෑගැහුවට බස් එක වැඩ කලේ නැත්තම් අ‍යිතිකාර‍යාට සෑහෙන පාඩු‍යි.....
    ඒක හින්දා උනුත් එච්චර කැමැත්තක් නෑ ඔ‍ය ස්ට්‍ර‍යික් කේස් වලට......

    :oo::oo::oo:

    :rofl: බස් අයිතිකරයෝන්ට ඉක්ක වැටෙනවා ස්ට්‍රයික් කිව්වා ගමන් :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl: බස් අයිතිකරයෝන්ට ඉක්ක වැටෙනවා ස්ට්‍රයික් කිව්වා ගමන් :lol:
    ඔව් බන්.....finance එක ගෙවාගන්න බැරුව උන් දඟලන්නේ.....
    මුන් මෙහේ ස්ට්‍ර‍යික් කරලා ලැබෙන තුට්ටු දෙකටත් කෙලිනකොට මොනවා කරන්නද.....
    :rofl::rofl::rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සිරාවට බන්..... ඔ‍ය සංගම් වල එවුන් කෑගැහුවට බස් එක වැඩ කලේ නැත්තම් අ‍යිතිකාර‍යාට සෑහෙන පාඩු‍යි.....
    ඒක හින්දා උනුත් එච්චර කැමැත්තක් නෑ ඔ‍ය ස්ට්‍ර‍යික් කේස් වලට......

    :yes::yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව් බන්.....finance එක ගෙවාගන්න බැරුව උන් දඟලන්නේ.....
    මුන් මෙහේ ස්ට්‍ර‍යික් කරලා ලැබෙන තුට්ටු දෙකටත් කෙලිනකොට මොනවා කරන්නද.....
    :rofl::rofl::rofl:

    ඔව් බන් ටයර් එකක් 53ක් වෙනව :baffled: රෝද 6 ලක්ෂ 3 පනිනවා :rolleyes: මාස 6 - 4න් විතර ටයර් මාරු කරන්න ඕන
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරාවට බන්.....සෞඛ්‍ය සේව‍යේ සිද්ධවෙන දේවල් එහෙම නම් අහනකොටත් එපා වෙනවා......
    රුපි‍යල් දෙකට ස්ට්‍ර‍යික් කරලා මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලං කරන අපත‍යෝ.......
    ow:dull:

    :rofl: බස් අයිතිකරයෝන්ට ඉක්ක වැටෙනවා ස්ට්‍රයික් කිව්වා ගමන් :lol:
    aniwa
    sathiyak withra thibba nam papuwa palila mareyi:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්..... එපා වෙනවා....රෙප් දෙනකොටත් මොකක්දෝ මගුලක් වෙනවා......:dull::dull::dull:
    :yes:
    rep denkotayi post edit karankotayi withryi nawula mata nam:dull:
    post nam watenwa pata gala:)

    අලුත් රෙප් එකේ - යන්න ඉඩ වැඩි බන් .. :baffled: මගේ රෙප් පවර් එක 12 වෙන්න යන්නේ :rolleyes:
    You must spread some Reputation around before giving it to mjayanatha again.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::rofl:
    ඔව් බන් ටයර් එකක් 53ක් වෙනව :baffled: රෝද 6 ලක්ෂ 3 පනිනවා :rolleyes: මාස 6 - 4න් විතර ටයර් මාරු කරන්න ඕන
    දුර ගමන් ‍යන බස් මාස 3න් ට‍යර් මාරු කරන වෙලාවල් ති‍යනවා බන්.....:yes::yes:එන්ජිමේ ලෙඩක් ආවොත් එක පාරටම සෑහෙන ගානකට කෙලවෙනවා.....:baffled::baffled::baffled:

    බස් අ‍යිතිකාර‍යොම තම‍යි ඕකේ දුක දන්නේ..... ඒ මදිවට පාරෙදි කේස් වැටුනොත් ශේප් කරන්න.......:oo::oo::oo:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :rofl::rofl::rofl:

    දුර ගමන් ‍යන බස් මාස 3න් ට‍යර් මාරු කරන වෙලාවල් ති‍යනවා බන්.....:yes::yes:එන්ජිමේ ලෙඩක් ආවොත් එක පාරටම සෑහෙන ගානකට කෙලවෙනවා.....:baffled::baffled::baffled:

    බස් අ‍යිතිකාර‍යොම තම‍යි ඕකේ දුක දන්නේ..... ඒ මදිවට පාරෙදි කේස් වැටුනොත් ශේප් කරන්න.......:oo::oo::oo:

    ඇයි වැඩ කරන දෙන්නා ගහන ගැහිල්ල
    ..:rofl:
     
    Status
    Not open for further replies.