එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

ඇයි වැඩ කරන දෙන්නා ගහන ගැහිල්ල
..:rofl:
අපේ පැත්තේ කොන්දෙක් ව එලවලා මාටියා ගහලා මාට්ටුවෙලා:rofl:
ඌ නැති හැම දවසකම බස් එකේ අදායම 1000ක් විතර වැඩිලු:oo:.
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:baffled::baffled::baffled:

මට නම් මුලු එලකිරි‍යම slow වෙලා වගේ සීන් එකක් ති‍යෙන්නේ......:dull::dull::dull:
ane mandha:dull: kohmath chat thread tika maru kalahama nam oka hariyayi ban:Drep system,member rank okkoma maru karanwa kiyala kiyanne:yes:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ පැත්තේ කොන්දෙක් ව එලවලා මාටියා ගහලා මාට්ටුවෙලා:rofl:
    ඌ නැති හැම දවසකම බස් එකේ අදායම 1000ක් විතර වැඩිලු:oo:.
    ගොඩක් බස් වල ඔහොම තම‍යි බන්.......:rofl::rofl::rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දැන් හරි නේද.....:P:P:P

    එල එල, වැඩිත් එක්ක...
    3.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ane mandha:dull: kohmath chat thread tika maru kalahama nam oka hariyayi ban:Drep system,member rank okkoma maru karanwa kiyala kiyanne:yes:
    ඒක ඉක්මනට වෙන තරමට හොඳ‍යි වගේ.....:rolleyes::rolleyes::rolleyes:
    සමහර එවුන් රෑට කාලත් එනවලු දවසේ income එකෙන්..:lol::rofl:
    ඔව් බන්..... විශේෂ‍යෙන්ම දුර ගමන් සේවාවල ඕක සිද්ධ වෙනවා......:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ‍යනවා.....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්......:cool::cool::cool:
    තෙරුවන් සරණ‍යි......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්තිම ලාස්ට් කොටුව පනින්න ඕන... 1කින් ආධාර කරන්න:sorry:
    :D
    ගොඩක් බස් වල ඔහොම තම‍යි බන්.......:rofl::rofl::rofl:
    anik un gahnne threnne nathiwennlu ban:rofl:me yaka gon harekek :oo:
    hamadama race thundu danwalu 500k 1000k ,bonawalu
    uta padiya denne 1000yi ne:oo: ethin ayithikaryo balala muta salli hambenne kohmadha kiyala :baffled:
    dan kos wikunawa town ekata gihin:dull:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔව් ඔව්..... උඹේ දඬු මොනරේ නැගලා ජා-ඇල ටවුන් එක වටේ එක රවුමක් ගි‍යපු ගමන් ඕන එකෙක් සරෙන්ඩර් වෙනවා නේද......:rofl::rofl::rofl:

    ඌ තම‍යි ජා-ඇල ටවුන් එක රන් කරන්නේ (කි‍යලා හිතාගෙන ඉන්නේ).......:rofl::rofl::rofl:

    Like A Boss :cool:
     
    Status
    Not open for further replies.